ආදිත්‍ය චොප්රා විසින් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කරන ‘බේපික්රේ’ චිත්‍රපටය පිළිබඳව මේ දිනවල බොහෝ පිරිසක් අතර කතා බහට ලක්ව තිබෙනවා.
රන්වීර් සිං හා නවක නිළි වානි කපූර් රංගනයෙන් දායක වෙන මෙම චිත්‍රපටය වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටයක් ලෙස ලේබල් ගත කර තිබෙනවා.
සරාගී දර්ශන රැසක් ඇති මෙම චිත්‍රපටයේ වානි හා රන්වීර් සිං අතර උණුසුම් තොල්පෙති සිප ගන්නා දර්ශන බොහොමයක්ද මෙහි ඇතුළත්ව තිබෙනවා.
එදා මෙදාතුර බොලිවුඩයේ මෙවැනි තොල් සිපගන්නා දර්ශන වැඩි ප්‍රමාණයක් ඇති බොලිවුඩ් චිත්‍රපටය බවටද ‘බේපික්රේ’ චිත්‍රපටය පත්ව තිබේ.
මෙම චිත්‍රපටය එළැඹෙන දෙසැම්බර් 09 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘බේපික්රේ’ නිසා බොලිවුඩය ගිනිගනියි