ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී අක්‍රමිකතාවයක් හා රජයට පාඩු සිදුකරන ලදැයි සඳහන් කරමින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා විද්වතුන් තිදෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නීතිය ක්‍රියාත්මක වෙන්නනේ ලස්සනට (බ)
චෝදනා ප්‍රතික්ෂේප වෙලා නැහැනේ ද? (ම)
අපි බලමුකෝ වෙන දේ... (නි)
දැන්නම් නීතිය අකුරටම වෙනවා. (නි)
දුප්පත් ජනතාවගේ බදු මුදල් !! (නි)
හොරා අපේනම් හොදා........යි. (බ)
ප්‍රතික්ෂේප කිරීමට හේතුව දක්වා නැතිද? (ම)