මේ වනවිට රූපගත කිරීමට සියල්ල සූදානම් කොට ඇති සංජය ලීලා බන්සලිගේ අලුත්ම චිත්‍රපටය වූ "පද්මාවති" චිත්‍රපටය සඳහා දිපීකා පදුකෝන් තෝරා ගෙන ඇති බව සඳහන් වේ. මෙහි ඇය සමගින් දීපිකාගේ වර්තමාන පෙම්වතා වන රන්වීර් සිංද එක්වන බවට තොරතුරු වාර්තා වේ.
පසුගිය වසරේ ඉහළ ආදායමක් උපයාගත් බන්සාලිගේ "බජිරාඕ මස්තානි" චිත්‍රපටයේද ඔවුන් දෙදෙනා ප්‍රධාන චරිත සඳහා එක්විය. කෙසේ වෙතත්, බන්සාලි රන්වීර්ට පෙර මේ සඳහා සල්මාන් ඛාන්, ෂාරුක් ඛාන්, ෂාහිඩ් කපූර් තෝරා ගෙන තිබුණ මුත්, ඔවුන් දැඩි ලෙස කාර්යබහුල වීම නිසා මෙම චරිතයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කර ඇත. රන්වීර්ට අමතරව පාකිස්තානු සිනමා නළු ෆවඩ් ඛාන්ද දීපිකාගේ සැමියා ලෙස මෙහි රංගනයෙන් දායක වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd