IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බන්ධනාගාරයේදී ප්‍රියමාලිගෙන් ප්‍රකාශයක් ගන්න අවසර

 

(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

මහා පරිමාණ මුදල් වංචාවකට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තියගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බන්ධනාගාරයට පැමිණ ප්‍රකාශයක් ලබාගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා මේ මස 30 වැනිදා දක්වා අවසර දුන් බව බන්ධනාගාර මධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.

මේ අතර තිළිණි ප්‍රියමාලි ජංගම දුරකථනයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට නැවත අද බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් එහි වැඩිදුර විභාගය සඳහා ඇය නැවත දෙසැම්බර් මස 8 වැනිදා බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒකනායක මහතා වැඩි දුරටත් කීය.



අදහස් (1)

බන්ධනාගාරයේදී ප්‍රියමාලිගෙන් ප්‍රකාශයක් ගන්න අවසර

piyaseeli Saturday, 26 November 2022 02:20 PM

බන්ධනාගාරය ඇතුළේ කඩයක් දාගත්තා කියලා ආරංචි වුණා.. හැබෑද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site