(ඉන්දිකාර රාමනායක )
ගාල්ල බන්ධනාගාරය සී වාට්ටුව තුළ කළ හදිසි සෝදිසියකදී ජංගම දුරකථන හතරක් සොයා ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මෙම දුරකථන වාට්ටුව තුළ සූක්ෂම සඟවා තිබූ බවද බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
මෙම දුරකථන සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඊයේ (12) දහවල් මෙම හදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. දුරකථන වල හිමිකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බන්ධනාගාර වාට්ටුවේ දුරකතන 4ක්
සුරං Monday, 13 October 2025 12:53 PM
තවමත් මේ දුරකථන හොරෙන් බන්ධනාගාර ඇතුලට ඇවිදගෙන එක නතරකරන්න බෑනේ. ඔය දුරකථන සමාගම්වලට කියන්න ඕන මේවට ඇවිදින්න බැරිවෙන්න හදන්න කියල.