
(යොහාන් භාසුර)
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ බන්ධනාගාර අධිකාරී ගාමිණී බී. දිසානායක ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන්නේය.
වැඩබලන බන්ධනාගාර කොමසාරිස් නිෂාන් ධනසිංහ මහතාට එම ලිපිය භාරදී තිබේ.
ජනාධිපති සමාව අවභාවිතා කරමින්, අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනයට අදාලව ගාමිණී බී. දිසානායක ඉල්ලා අස්වී ඇති බව ද දැනගන්නට තිබේ.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී ඉල්ලා අස්වෙයි
රිතික් Thursday, 12 June 2025 05:25 PM
එයා ගාමිණීද එහෙනම් ඇත්තටම එයාගෙ ඇස්වලට කඳුලු එන්න ඇති.