(සුජිත් හේවාජුලිගේ)
සීනි බදු වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය හමුවේ හෙට (3) පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.
සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් පනහේ සිට සත විසිපහ දක්වා අඩු කිරීමෙන් රජයට ලැබිය යුතු බදු ආදායම සහ මහජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභය අහිමි වන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කර ගන්නා බවමූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
සීනි බදු සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද මෙසේ රුපියල් පනහේ සිට සත විසිපහ දක්වා අඩු කර ඇතැයි පැවසෙන්නේ ඉකුත් 2020 ඔක්තෝබර් මස 13 වැනිදාය.
එම කාල සීමාවේදී බන්දුල ගුණවර්ධන මහතා වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය ලෙස කටයුතු කර ඇති බැවින් ඊට අදාලව ඔහුට පැවරී තිබූ බලතල හා කර්තව්‍යයන්ට අදාලව මෙලෙස ප්‍රකාශ සටහන් කර ගන්නා බව එම කාර්යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
එම සිද්ධියට අදාළව යම් ලේඛන පවතින්නේ නම් ඒවාද රැගෙන එන ලෙස එම කාර්යාංශය ගුණවර්ධන මහතාට දැනුම් දී ඇත.
ගුණවර්ධන මහතාට මෙම දැනුම් දීම කරනු ලැබ ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා විසිනි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බන්දුල හෙට සී.අයි.ඩියට
පිටරටවැසියා Monday, 02 December 2024 11:17 PM
CID ගිහිං ඇවිදින් පොර ටෝක් එකක් දෙයි "ලෝකයේ ප්‍රථම වතාවට කැබිනට් තීරණයක් පොලිසිය මගින් ප්‍රශ්න කරපු" කියල...
ලයන් Tuesday, 03 December 2024 02:34 AM
තමන් සුදන කියන පව් කාරයෙක් , කට ඇරියොත් බොරු විදින කට හැකරයෙක් , සුදු ලුනු වංචාව ගැනත් මේ සමගම සෙවිය යුතුයි , මේ රට මේ විපතට ඇද දාන්න හේතුවුන එක යෝදයෙක් මේ
විජිත් Tuesday, 03 December 2024 05:54 AM
මේ වාචාල බොරු ආචාරියාව හෙට අමුඩයක් ගස්සා රිමාන්ඩ් කරන ආකාරය රූපවාහිනියෙන් සජීවී ලෙස නරඹන්න.
විජිත් Tuesday, 03 December 2024 05:57 AM
මල පෙරේතයෙක්ගේ චායාරුපයක් !!!
පප්ප Tuesday, 03 December 2024 06:15 AM
කුඩුවට දාන්නම ඕන පව් කදක් , කට ඇරියොත් බොරු විදිනව
damith Tuesday, 03 December 2024 07:15 AM
හොඳ වැඩේ සීනි වලින් ගහලා තියනවා නම් මෙයාගෙන් ඒ මුදල් අයකරගෙන දුප්පත් පවුල් වල ළමයින්ට ලැප්ටොප් දෙන්න
රුවන් Tuesday, 03 December 2024 10:13 AM
අපේ ගමේ බන්දුල ගුණවර්ධනට කියන්නේ කෙල වැක්කෙරෙන දඩි බල්ලගේ නම. එච්චරටම මිනිස්සුන්ට එපා වෙලා