නැන්දම්මා (65) ‍කෙළෙසූ බෑනා (56) ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය නව වසරක සිර දඬුවමක් නියම කර රුපියල් දස දහසක දඩයක් ගෙවන ලෙස නි‍යම කළාය.

සැකකරු හෙයින්තුඩුව මාබිම පදිංචිකරුවෙකි.