මහින්ද රාජපක්ෂ ජනපති අය වැය කථාව අරඹා මිනිත්තු කිහිපයක් ගත වෙත්ම විපක්ෂ මන්ත්‍රීවරුකෑකෝ ගසමින් බාධා කරන්නට වූහ. එක්සත් ජාතික පක්ෂයේ ජයලත් ජයවර්ධන මන්ත්‍රී බාධා කළ විට ජනපති ඔහුට කීවේ ඕනෑනම් මට පාර්ලිමේන්තුව විසුරුවා හරින් පුළුවන් එහෙම වුණොත් ඔබට දෙයියන්ගෙනම පිහිටයි යනුවෙනි. මුදල් ඇමැතිතුමාට කථාව කරගෙන යෑමට ඉඩ දෙන්නැයි කථානායක චමල් රාජපක්ෂ මහතා බාධා කළ මන්ත්‍රීන්ට දැන්වීය. සභාව නිහඩ වූ පසු‘ පණ ඇති විපක්ෂයක් ඕනෑ මේ වගේ කෑගසන්නයි‘ විපක්ෂය නැගිට ගිය පසු ජනපති කීවේ එවැනි විපක්ෂයක් ගියාට කමක් නැති බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද යෑමක්
ජනපතිතුමනි නියම කතාව කිවිවේ