(ඩයනා උදයංගනී)

බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය පවසයි.

එම දිස්ත්‍රික්කයට ගතවූ පැය 24 තුළ මිලිමීටර 75 ඉක්මවූ වැසි ලැබී ඇති බව එම මධ්‍යස්ථානය කියයි.

බදුල්ල, හපුතලේ ප්‍රාදේශීය කොට්ඨාශයට මෙම අවදානම පවතින බව එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.