බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට අද සවස අයිස් වැසි වැටී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. හල්පේ ප්‍රදේශයට හා ඇල්ල නගරයට විනාඩි කිහිපක් අයිස් වැටුණු බව ද එම මධ්‍යස්තානය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි නේද? (නි)
ස්වභාව ධර්මයත් විහිලු කරනවා වගේ. ඔහොම අයිස් ටිකකින් පුලුවන්ද අපේ ගිනි නිවන්න? ඔය ටික විදුලි බිලේ ගින්න නිවන්නත් මදි. (නි)
රජයේ ආයතන වලටනම් සැමදා අයිස් වැසි තමා... (ස)