අද දවස පුරාම බදුල්ලේ හිරු රැස් දකින්නට නොලැබිණි.අහස අදුරු වී තිබු අතර ඌෂ්නත්වය සෙන්ටිග්‍රේඩ් අංඝක 18 දක්වා  ශ්‍රී පාදයේ ඌෂ්නත්වය සෙන්ට්ග්‍රේඩ් අංශක 12 දක්වා බැස  තිබුණි.නුවරඑළියේද දැඩි සීතල දේශගුණයක් පවති.