IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බදුල්ලේ විස දුමක්: මුඛ ආවරණ පළදින්න

( ප්‍රසාද් රුක්මල් ) 

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට  අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින්  මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද  (5) ජනතාවට   දැනුම් දුන්නේය . .

උතුරු දෙසින් හමාඑන සුලං සමග මෙම දූෂිත සුලං ප්‍රවාහ මෙසේ ඊයේ (4) සහ අද (5) දෙදින තුළ බදුල්ල නගර ආශ්‍රිතව කදු කරයේ මීදුම මෙන් දක්නට ලැබෙන බවත් , එය මිනිස් සිරුරට අහිතකර විෂ දුමක් හෙයින් ජනතාවට හැකි සෑම අවස්ථාවකම  මුඛ ආවරණ පැලද ආරක්ෂිත ව සිටින ලෙසටද දැනුම් දෙයි .

මේ අතර  මීදුම මෙන් පවතින මෙම විෂ සහිත දුම විශේෂයෙන් හදවත් රෝගින් , ,ශ්වසන රෝගීන්ට ,   මෙන්ම   බාල, මහලු තරුණ වැඩිහිටි ලමා පිරිසගේ සෞඛ්‍යයට අහිතකර බලපෑමක් එල්ලකර ඇති හෙයින් ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදිමින් ආරක්ෂිත ව සිටින ලෙසට බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .

 



අදහස් (2)

බදුල්ලේ විස දුමක්: මුඛ ආවරණ පළදින්න

මැක්ස් Wednesday, 05 February 2025 02:22 PM

පචෝරිස්ලා බලය ගත් දා සිට රටටම ලෙඩ! බදුලු වැසියනි, වෛද්‍ය උපදෙස් පිළිපදින්න...

:       15       6

JayasekaraWednesday, 05 February 2025 03:24 PM

එතකොට කොරෝනා ආවේ රජ කාලේ වෙන්න ඇති...?

:       3       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site