
(රංජන් කස්තුරි)
බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් ලෙස උසස් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨයේ සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා එම රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කර තිබේ.
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨයට අවශ්‍ය පරිදි බදුල්ල රෝහලේ පහසුකම් සංවර්ධනය කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරාධපුර ශික්ෂණ ළමා සහ තවත් වාට්ටු වසා දමලා, රෝහල්වල හරියාකාර බෙහෙත් වර්ග නැහැ, මහරගම පිළිකා රෝහලේත් ඉතා අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග හිඟයි, සෞඛ්‍ය අමාත්‍යාංශය රජයේ රෝහල්වල බොහෝ ශල්‍යකර්ම නවත්තලා. තත්වය මෙසේ තියෙද්දී, බදුල්ල මහ උසස් කරලාලු...
මේවා කළයුතු දේවල්... නමුත් වෙද සිසුන් ඉගෙන ගන්න ඕන රෝහල්වල මහාචාර්ය ඒකකවල... ඒක ජාත්‍යන්තර පිළිගැනීම. එසේම ගුණාත්මක බව ආරක්ෂා කරන්න ඕනෑ. අද තත්ත්වය අනුව මෙය කෙසේ ගලපා ගනීවිද?
ඔබතුමාට ඉගෙනගන්න බැරි වුණා කියලා ඉගෙන ගත්තු අය පලිද?