IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බදුල්ල රෝහලේ කෝටි හතක බිලක්: අංශ තුනක විදුලිය කපයි

(පාලිත ආරියවංශ)

කෝටි හතක හිඟ විදුලිබිලක් හේතුවෙන් බදුල්ල ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ගොඩනැගිලි කීපයක විදුලිය විසන්ධි කළ බව විදුලි බල මණ්ඩලය පවසයි.

මෙම රෝහලෙන් අයවියයුතු රුපියල් කෝටි හතක පමණ වන හිඟ විදුලිබිල නිසා එම තීරණය ගත් බව විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය .

හෙද පුහුණු අංශය, වෛද්‍ය නිල නිවාස සහ හෙද නේවාසිකාගාරයේ මෙසේ විදුලිය විසන්ධිකර ඇතිබව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

මේ තත්වය යටතේ ඉදිරියේදී රෝහලේ විදුලිය සම්පූර්ණයෙන්ම විසන්ධිවිමට ඉඩ ඇති බව ද එම ප්‍රකාශකයා සඳහන්කළේය .

 



අදහස් (1)

බදුල්ල රෝහලේ කෝටි හතක බිලක්: අංශ තුනක විදුලිය කපයි

නිමල්සිරි Thursday, 10 August 2023 08:28 PM

කෝටි හතක බිලක් කියන්නේ අවුරුදු ගණනක් නොගෙවා සිටි බව පෙන්වනවා. ඇත්තටම බිලක් ලැබුණාම ගෙවීම් කළා නම් ඔහොම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සෑම අවුරුද්දක් ගානේ ඊළඟ අවුරුද්ද සඳහා ඇස්තමේන්තු යවනකොට බිල් සඳහා ඇස්තමේන්තු යවනවා නේද ඒවාට මුදල් දෙන්නේ නැත්නම් ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශය වැරැදියි කියන්න පුළුවන් මුදල් දීලා නොගෙවා සිටියා නම් රෝහල හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරින් වැරැදියි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site