(පාලිත ආරියවංස)
පස් හා ගල්කඩා වැටීමෙන් අවහිර වීමෙන් වසා දැමූ බදුල්ල - පස්සර මාර්ගයේ අවහිරතා ඉවත්කර මේ වනවිට එක් මං තීරුවක් ගමනා ගමනයට විවෘත කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.
බැකෝ යොදවා එම ස්ථානයේ අවහිරතා ඉවත් කිරීම තවදුරටත් සිදුවන අතර එම යන්ත්‍ර එම ස්ථානයේ පැය 24 පුරා රදවා තැබීමට ද තීරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd