බදුරලිය රෝහලේ  වෛද්‍යවරුන් ඇතුළු සියළු කාර්‍යමණ්ඩලය රෝහල වසා වැඩ වර්ජනයක් ඇරඹූහ.

රෝහලට ඇතුල් කර රෝහලේ වරදින් රෝගියෙකු මිය ගිය බවට කළ පැමිණිල්ල අසාධාරණයි කියමින් මෙම වැඩ වර්ජනය අරඹා ඇත.