(අංජුල මහික වීරරත්න)
බෙදුම් නඩු පනතට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
බෙදුම් නඩු කඩිනමින් අවසන් කිරීම පිණිස බෙදුම් නඩු පනතට යෝග්‍ය සංශෝධන හඳුන්වාදීම සඳහා 2023-9- 25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී තිබේ.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙදුම් නඩු ඉක්මණට ඉවර කරගන්න නම් රටේ නඩුකාරයින් ප්‍රමාණය තුන් ගුණයක් කරගන්න අවශ්‍ය වෙනවා.