බොදු බල සේනා සංවිදානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මැයි මසයේදී ආගමික සංචාරයක් සඳහා ඉතාලියට පැමිනීමට නියමිතය .
වීසා ලබාගැනීම සඳහා තමා ඉදිරි සතියේදී කොළඹ ඉතාලි තානාපති කාර්යාලයට යන බවත් ඥානාසර හිමියෝ එසැණට පැවසුහ.
බොදු බල සේනා සංවිදානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මැයි මසයේදී ආගමික සංචාරයක් සඳහා ඉතාලියට පැමිනීමට නියමිතය .
වීසා ලබාගැනීම සඳහා තමා ඉදිරි සතියේදී කොළඹ ඉතාලි තානාපති කාර්යාලයට යන බවත් ඥානාසර හිමියෝ එසැණට පැවසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොදු බල සේනාවෙන් රටටත් ජාතියටත් සම්බුද්ධ ශාසනයේ අනාගත පැවැත්මටත් සිදුවූ සේවය අපමණයි. අනාගතයේදී කාට කාටත් ලංකාව තුල රහසිගතව සිදුවෙන බොහෝ දේ තේරෙනකොට පෙරහැර ගිහින් තියේවි. එදාට නියවාගෙන තමයි ඉන්න වෙන්නේ. දේශපාලකයෝ නිසියාකාරව වැඩ නොකර ඡන්ද වලට පෙරේතකමට නිශ්ශබ්දව සිටීම නිසා තමයි ඒ අඩුව පුරවන්න බොදු බල සේනාව බිහිවුණේ (නි)
ඇයි ලලිත් දන්නේ නැද්ද ඒ ඇයි කියලා? (නි)
අනේ හාමුදුරුවනේ, යන්න එපා (නි)
හාමුදුරුවනේ,ප්‍රවේශමෙන් ගිහින් එන්න (නි)
ආගමික සංචාරයක්? මට ටිකක් පැහැදිලි මදි. (නි)
ප්‍රවේශමෙන් වඩින්න. බුදු සරණ වේවා! (නි)
අපි නම් දන්නවා ඇත්ත.... (නි)
මට එකපාරටම ගංගොඩවිල සෝම හිමියන්ව මතක් වුණේ ඇයි දන්නෙ නැහැ. (නි)
හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ ඔය යන ගමනෙ අරමුණ බුද්ධ බාර් විවේචනය කිරීම නම් ප්‍රවේශමෙන්. ඔය රටවල් දියුණු වුණාට සාරධර්ම අතින් අන්තිමයි. (නි)
හාමුදුරුවරු ඉතාලි නාවට අපිට නම් ප්‍රශ්නයක් නැහැ (නි)
ඉතාලියට ඇවිල්ලා කොහේටවත් පහර දෙන්න නම් එපා ඔන්න. බොදු බල සේනාව ගැන දැනටම සමහර රටවල ප්‍රචාරය වෙලා තිබෙන නම නම් එච්චර හොඳ නැහැ (නි)
වාසනාව තමයි! (නි)
ඇයි මොකටද? (නදී)
ඉතාලියේ ඉන්න ලාකිකයෝ පාතාලයට සම්බන්ධවෙලා මොනවා හරි ජංජාලයක් කරයිද බයකුත් තියෙනවා. කිතු දහම ටිකක් ඉගෙනගෙන ගියානම් තමයි හොඳ.(නදී) .
මමත් එදිනට එනවා. ඔබ වහන්සේ වඩින්න.අපි ඔබ වහන්සේ සමඟයි. ඔබ වහන්සේ රටට සම්පතක්! සඟ බලයට එරෙහි වෙන සියලු බලවේග වලට කොන්ද පණ තියාගෙන කෙලින් ක්‍රියා කරන ඔබ වහන්සේට බුදු සරණයි! (නි)
,ඉතාලියේ තියෙන පල්ලි ඔක්කොම වහන්න කියයිද දන්නේ නැ, (ස)
ඔබ වහන්සේට මම කවදත් ගරු කරනවා (නි)
මම නම් පෞද්ගලිකව මේ හිමියන්ට කැමති නැහැ (නි)
එන්නකෝ... අපි බලාගෙන ඉන්නවා (නි)
ගිහින් එන ගමන් පොඩ්ඩක් වෙන රටවලටත් යන්න බලන්න (නි)
වියදම කොහොමද දන්නේ නැහැ (නි)
ප්‍රවේශමෙන් ගොස් පැමිණීමට හැකිවේවා! (නි)
ඉසුරන්දි , කියන ප්‍රකාර අපේ රට සාරධර්ම වලින් පිරිලා ඉතිරිලා වගේ. (නි)
එහෙ ගිහිල්ලා මොනවා කරයිද දන්නෙ නැහැ (නි)
බුදුන් වහන්සේ කිසිම විටක "බල සේනා" හදන්න කිවුවෙ නැහැ. හැදුවෙත් නැහැ. මේ විදිහේ බල සේනා හදන්න ගියොත් සසුනට කුමක් වේවිද? අවසානයේ චිවරය "පූන නුලකට" පමණක් සිමා වේවිද? (නි)
දැන් මොකක්ද දන්නෙ නැහැ අලුත්ම තත්ත්වය? (නි)
ඉතාලියේ තියෙන මොනවාහරි දේකට විරුද්ධවද දන්නෙ නැහැ යන්නේ? (නි)
අනේ! මොන ආගමික සංචාරද හාමුදුරුවනේ? (නි)
හාමුදුරුවෝ කොහොමද දන්නේ නැහැ එන්නේ? (නි)
ඔය එහෙ ඉන්න අපේ බහුතරයත් සාරධර්ම, බෞද්ධ ආගම අදහන අය නොවේ. (නි)
රට සවාරි යාම මම නම් අනුමත කරන්නෙ නැහැ (නි)
ආනන්ද අදහස් දමනකොට ප්‍රවේශමින් දාන්න.පුද්ගලිකව මේ හිමියන්ගේ හැසිරෙන ,කතාබහ කරන විලාශයන්ට මම නම් කැමති නැහැ. (නි)
එහෙ ගිහින් නවතීවිද දන්නෙ නැහැ (නි)
මේ සංවිධානය විවිධ රටවල එක එක නම් වලින් හඳුන්වනවා නේද? (නි)
අනේ හාමුදුරුවනේ, ගියා වගේ නෙමෙයි, ගියපයින් ආපහු වඩින්න නම් එපා හොඳේ (නි)
හැමෝම වගේ එක එක කතා කියන්නේ, ඇයි ඒ හාමුදුරුවන්ට රට යාම තහනම්ද? (නි)
මේ හාමුදුරුවෝ ඉතාලි යන ගමන ගැන අපි ටිකක් කල්පනාවට ගන්න ඕනෑ. මට මේ බොදු බල වැඩ ගැන, බෞද්ධයෙක් හැටියට පැහැදීමක් නැහැ. (නි)
අනේ අපේ හාමුදුරුවෝ රටින් පිටවෙලා අපිව දාලා යනවා කිවුවාම මගේ හිතට හරි දුකයි (නි)
අනේ ප්‍රීති, ඔයාට වගේ තමයි මටත් අපේ හාමුදුරුවෝ (නි)
සමාවෙන්න බුදු සාදුනේ! (නි)
ප්‍රීති, කුසුම් දෙදෙනාට මොකද අපේ හාමුදුරුවෝ මෙච්චර වැදගත්? (නි)
එහෙනම් සුභ ගමන්! (නි)
මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැ (දී)
ගලෙබොඩ ඥානසාර හිමි එන විට යක්ෂයන්, ප්‍රේතයන්, කුම්බාන්ඩයන් බය වෙනවා. එතරම් බලගතු සිල්වත් හිමි නමක්... (නි)
අපේ හාමුදුරුවන්ට බැනලා කමෙන්ට් කරන්නේ කව්ද? (නදී)
කතෝලික රටකට නේද යන්නේ? ඒ රටේ ජාතිවාදීන් නැහැ. බයවෙන්න එපා. නම්බුකාරකමට පිළිගනීවි. හැබැයි ප්‍රවේශමෙන්! (නි)
ආගමික සංචාරයක් යනු ධර්මප්‍රචාරයක කටයුත්තක්ද (දී)
මෙම ලේකම් හිමි තුමා ඉතාලියට පැමිණෙන්නේ කුමක් සඳහාද? (ස)
ආගමික සංචාරයක් යනුවෙන් මෙහිදී අර්ථ දක්වන්නේ කුමක්ද (දී)
ඉතාලියේ බුද්ධ බාර් රෙස්ටුරන්ට් එකට එරෙහිවද දන්නේ නැහැ යන්නේ (දී)
බුදු සරණයි හාමුදුරුවනේ පරිස්සමෙන් ගිහින් එන්න (දී)
ඉතා හොද පුවතක් කතානියා නගරයටත් ආරාධනා කරන්න ඕනා. (දී)
වර්තමානයේ බිහිවූ සංවිධාන අතර ප්‍රමුක තැනක් ගන්නේ බොදු බල සේනාවයි, ඔබ වහන්සේ රට යන්නේ මොකටද කියන්නකෝ , මට ඒ ඇති (දී)
ඉතාලි ගිහින් පන්සලක් දාන්න හිතිලද දන්නේ නෑ (දී)
ඔබ වහන්සේ රටේ කතාව බහට ලක් වන චරිතයක් වෙලා (දී)
ඉතාලි ගිය මගේ යාලුවෝ නම් ගොඩක් දෙනෙක් ගියාට පස්සේ ගල් උනා. ආයේ ආපසු අවේ නැහැ. ඔබ වහන්සේ ආපසු එනවා නේද? (නදී)
හිමියනි, ඔබ සිටිනා කාලය තුල සුමධුර ධර්ම දේශනාවකුත්, භාවනාමය වැඩසටහනුත් කරනවා නම් යහපති. (නි)