(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඉමදුව අඟුලුගහ ගල්බෝක්කුව අසල ඉදි කර ඇති බුදු මැදුරේ වීදුරුව කඩාඑහි තැන්පත් කර තිබු බුදුපිලිමය කිසියම් පුද්ගලයකු පෙරළා දමා ඇති බව ඉමදුව පොලිසිය පවසයි.
මෙයින් බුදු පිළිමයට හානි සිදුවී නොමැති බවද ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
බුදු පිළිමය මල් ආසනය මත මුනින් අතට වැටී තිබෙන බවද පොලිසිය කියයි.
ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු මෙය දැක ඉමදුව පොලිසියට පැමිණිලි කර තිබේ.
බුදු මැදුරේ වීදුරුව කඩා බුදු පිළිමය පෙරළා දැමූඅය ගැන තවම තොරතුරු පොලිසියට ලැබී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය නැතිව හරි පාලුයි.
නැවත සකස් කර ගත යුතු අතර දිනපතා නිසි ලෙස යාච්ඤා කළ යුතුය
අම්මද බොලේ. බුද්ධාගමට අපහාසයක්. බුද්ධාගම රකින්න නායකයෙක් මැඩමූලන්ස් එකෙන් ගේමු. වද කොත්තු වද බ්‍රෙසියර් . ඔය එන්නේ ඒකටයි. තව සැරයක් තොපේ නහය විදින්නයි ඔය හදන්නේ. දීපියවු.
රාජපක්ෂලාව ආපහු ඕන රට ජාතිය බුද්ධාගම බේරගන්න නේද ?
Aayeth jaathiwaadayayi, aadamwaadayai avuluwanta weradarana kisiyam sanwidhaanayak wisin meheyawana wedak viya yuthuyi. Hengeem walata wahal nowee Ithaa budhdhimathwa saha iwaseemen katayuthu kireema saamayata ledi semagema wagakeemak.
දැන් සිද්ධි ජාලයක් වෙමින් පවතිනවා. බෞද්ධ ජනතාව ඉතා උපේක්ෂාවෙන් සහ සිහි නුවණින් සිටිය යුතුයි. මේවා පිටුපස ජාත්‍යන්තර බලවේග සිටිනවා විය හැකියි.
ළඟදීම චන්දයක් එන හැඩයි
ආගමකට අපහාස කරන අයට නිසි දඬුවම් නැති එකේ ප්‍රතිඵල...
ඵලඇති රුකට ගල් ගහන්නා වාගේ... හැම දේටම රාජපක් හොරු... කාට කියන්නද?
දැන් මිනිසුන්ව ලේසියෙන් අන්දන්න බෑ.