පහරදීමේ නඩුවක තරුණයකුට හොරණ උසාවියේ දී පන්සිල් පද පහ කීමට නොහැකිවිය. යතුරු පැදිකරුවකුට හෙල්මටයකින් පහර දී කැපෙන අවියකින්ද ඇන ජංගම දුරකතන දෙකක්ද සොරකම් කළ බව කියන ලහිරු අසංකට (ගඩාබි) හොරණ මීවනපළාන ශ්‍රී සුදර්ශනාරාමයේ සිල් සමාදන් වන්නැයි හොරණ මහේස්ත‍්‍රාත් අනුර රණසිංහ මහතා නියෝග කළේ ඉන් පසුවය. ඔහු රැකියාවක් නැති සිංහල බෞද්ධයකි. ඔහු ඇප මත මුදා හැර නඩු විභාගය දෙසැම්බර් 20 වැනිදාට කල් තැබීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපරාධයයි ආගමයි අතර ඇති සම්බන්ධය මොකක්ද? පන්සිල් පද පහ හරියට කිව්වානම් මේ වැරදිකරුට සමාව දෙනවද? පුදුම නඩු ඇහිල්ලක්නේ මේක!
විශිෂ්‍ඨයි
මේ ලිපියේ මාතෘකාව වැරදි මුඵ බෞද්ධයන්ටම කරන අපහාසයක්. වෙනත් ආගම්වලත් ඉන්නවා තමන්ගේ ආගමේ දේ නොදන්න අය මේ ලිපිය නිවැරැදි කරන්න
මේ ලිපියේ ශීර්ෂය සමග එකඟ නොවෙමි....
තෙරුවන් සරණ ගිය පන්සිල් රකින්නෝ යනු බෞද්ධයන් වේ. එසේම හොරුන් හා මැරයන් බෞද්ධයන් නොවේ . මේ පුවත මේ පරිදි පල කල හැක්කේද
සිල් සමාදන් වූ පමණින් පන්සිල් පද දත් පමණින් හොරකම් අත් හරිද වරදට නිසි දඬුවම් දෙනු