ඉන්දියාවේ බිහාරයේ බුද්ධගයාවට බෝම්බ ගැසීමේ සිද්ධියේ ආරක්ෂක කැමරා වීඩීයෝව බිහාර පොලීසිය නිකුත් කළේය.
කිසිම කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගෙන නැත.හිමිවරුන් දෙනමක් ඇතුළු පස් දෙනකුට තුවාල සිදු කළ බෝම්බ ප්‍රහාරය සම්බන්ධව සැකපිට ඉන්දියා පොලීසිය එක් පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබ සිටි.
මහාබෝධි විහාරමළුවේ වැටී තිබු හැදුනුම්පතකින් එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ඉන්දියා පොලීසිය කියයි.
ගයා නගරයේම පදිංචිකරුවකු වන සැකකරුගෙන් ප්‍රශ්න කරන බවත් ආරක්ෂක වීඩීයෝවේ තොරතුරු අනුව තවත් පුද්ගලයින්ගෙන් ළගදීම ප්‍රශ්න කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු කියයි.
බුද්ධගයා ප්‍රහාරයට වගකිවයුතු දෙදනකුගේ හැඩරුව රැගත් රූප සටහන් දෙකක්ද බිහාර් පොලීසියෙන් මහජනයා වෙත නිකුත් කළේය.
ඔවුන් සහිදූර් රෙහ්මන් හා සයිෆූර් රෙහ්මන් වශයෙන් හදුනාගෙන ඇති බව කියති. දෙදෙනාම මුජහීදීන් ත්‍රස්ත්‍රවාදීන් බවද කියති.
සහෝදරයින් දෙදෙනකු වන ඔවුන් ස්කොට්ලන්තයේ හා සෞදි අරාබියේ ජීවත් වන බවත් ගිය මාසයේ හෝ මැයි මාසයේ බිහාරයට පැමිණ ඇති බවත් කියති.
සහිදුර් මැයි 06 වැනිදා ඉන්දියාවට පැමිණ ඇති බවත් මුලදී බිහාර් අගනුවර වන පැට්නා නුවරට ප්‍රහාරයක් එල්ලකිරීමට සැළැසුම් කළත් පසුව බුද්ධගයාව ඉලක්ක කරගත් බවත් පොලීසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර් සහ ලංකා කියන දෙන්නම බුද්ධාගම ගැන දන්නේ නැත්නම් කරුණ කරලා කට වහගෙන ඉන්න උම්බෑ ගාන්නේ නැතුව ඉන්න.(නදී)
ඔය කුමාර කියන හාදයා අහන්න දෙයක් නැහැ මුස්ලිම් මිනිහෙක්. ඒකනේ පිළිම වලට වදිනවට විරුද්ධ. එයාට තේරෙන්නේ නැහැ බුදුන් තමන්ට වදින්න කියලා කොතනකවත් කියලා නැතිබව. ඇයි අපි පිළිමයකට වඳින්නේ කියලා මෙයා දන්නේ නැහැ. අකුරැස්සේ රන්ජිත්, ඔය අදහස් එයාට කියලා වැඩක් නැත. එමනිසා එයාට ඔහේ කියවන්න දෙන්න. (නි)
දැන් පුළුවන් නම් අල්ලන්න කියලා හැදුනුම්පතත් දාලයි යන්නේ වගේ :P (නි)
බෝම්බ තියපු කට්ටිය හැදුනුම්පතුත් දාල ගිහිල්ලා. ඉස්සර ලංකාවෙත් වුනේ ඔහොම තමයි. හරිම සමායි. ඉන්දියාව පොවපු කිරි ඉන්දියාවටම බොන්න වෙනවා.(නදී)
බෞද්ධයකු විසින් අනිවාර්ය්‍යයෙන් වැඳ පුදා ගතයුතු ස්ථාන 3 ක් ඇත. ඒ මේ තෙමඟුළ සිදුවන ස්ථාන.අපිට ධර්ම සංවේගයක් ඇතිවෙනවා මේ සිද්ධියට. ඒත් අනාගතයේ යම් දිනක මදුරාසියෙන් හෝ අන්තවාදී මුස්ලිම් නිසා අපට මේ ස්ථාන වැඳ පුදා ගන්න යන්න බැරිවෙයි.බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩහිඳින රුවන්වැලි මහාසෑය,ශ්‍රි මහා බෝධිය අපි නිරතුරුව රැකගත යුතුයි.බෝම්බ වලින් නෙවේ බුද්ධ ශාසනය යම් දවසක අතුරුදහන් වන්නේ,මිනිසුන් ප්‍රතිපත්ති පූජාවේ නොයෙදෙන නිසායි. (දී)
ඔය අර සේනා මේ සේනා වලට බැරිද ඔය කියන බෝම්බ නවත්වන්න. කට විතරයි. සේනා කට්ටිය දන්නේ ස්ටේජ් වල කට ගහන්න විතරයි. පුලුවන්නම් ඉන්දියාවට විරුද්ධව නීති ගෙන්න ඔන්න ඔය කීයන සේනා වීරයෝ. බුදුසරනයි සේනාවට.(නදී)
අපි විශ්වාස කරනවා දිට්ට දම්ම වේදනීය කර්මය පටිසන් දේවි යැයි කියලා (නි)
කුමාර්, තමුන් නොදැනුවත් බව නොදැන සිටීම අවාසනාවන්තකමකි. වැරදි දේ ඉක්මනින් ගැනීම පහසු වුනත් නිවැරදි මග ගමන් කිරීම එතරම් පහසු නොවේ. එය බොහෝදෙනා නරක දේ හොද දේට වඩා ලං කරගන්න සේය. සත්‍ය සොයා ගොස් නිවැරදි මග ලොවට දායාද කල එකම දර්ශනය බුදු දහම පමණි. ඔබ කැමති නම් පමණක් නිවැරදි මගේ යා හැක. එය ඔබ වන් අයට අපහසු බව පැහැදිලිය. (නි)
කුමාර් ගේ ප්‍රකාශයට ලැබෙන පිළිතුරු ඇති හොදටම (දී)
සියලු දෙනාම පළමුව කාලාම සූත්‍රය කියවන්න.සෑම දෙයක්ම අනිත්‍ය බව සිතන්න.සංකල්පමය බර මනසින් ඉවත්කර ගන්න.අප්‍රමාණ නිදහසක් ඔබට දැනෙනු ඇත. (නි)
මෙතන දාල තිබෙන අදහස් දැක්කහම මුළු මහත් ලංකාද්වීපයම පුත්තලම් ද්වීපයක් වන බව පැහැදිලියි. කිසිම ආගම් ශාස්තෘවරයෙක් තමන්ට හෝ සිය අනුගාමිකයන්ට වඳින්න කියා නැහැ. එසේ වැඳීමෙන් හෝ යැදීමෙන් කිසිවක් ලැබෙන වගක්ද කියා නැහැ. මේ ඔක්කොම ප්‍රෝඩාකාරයින්ගේ සෙප්පඩ විජ්ජා සහ ඒවාට අහුවුණු මැටි මෝලුන්ගේ ගොන්කම් පමණයි. (නි)
මනුස්සයෙක් කියන්නේ ඇස් කන නාසය දිව ශරීරයක් හා මනසක් ඇති කෙනෙක්. ඒ ඇසෙන් රූප දකිනවා, එහිදී රූප දකින ඇසත් රූපයත් දෙකම අනිත්‍ය වෙනවා. ඒ නිසා හට ගන්නා සිතද අනිත්‍ය වෙනවා. ඒ නිසා එතන සිත පවතිනවා කියන එක බොරුවක් වෙනවා. ඒ සිතෙන් යම් විදීමක් කරයිද, ඒ නිසා සිතුවිලි හට ගනීද ඒ සිතුවිලිත් දෙකම අනිත්‍ය වෙනවා. සිත කියන ස්වභාවය මායාවක් බව දැනගන්නවා . මේ ටික දන්නවා නම් කුමාර් බුද්ධිමත්.(නදී)
පහන්, බුදුන් දේශනාකළ මුලික හරය මේකට ලියලා දාන්න.ඒක ලොකු සමාජ සේවයක්.නිවන් දකින මාර්ගය කාටත් දැනගත හැකිය (නි)
මේ කුමාර්ට දවස් හතෙන් පිස්සු හැදෙනවා නියතයි. මතකනේ ඇෆ්ගනිස්තානයට වෙට්ච්ච දේ.(නදී)
කුමාරව මට අහුවුනොත් දෙනවා රජ කාලේ දඩුවමක් (නි)
ඩිල්ෂාන්, සේනාව කරන දේ ඒගොල්ලෝ ඒ වෙලාවට කරාවී. එතකොට අපිත් සේනාව සමග වාද කරනවා. (නි)
මටනම් සුවර් කන්ගැට්ටගේ වැඩක් කියලා.(නදී)
වෘෂබ කුමාර් ,බුද්ධ පිළිම වලට වදින එක අනිත් ආගම වලට වැඩ ලොකු වෙනසක් තියනවා බුධාගම ඇරුනම අනිත් හැම ආගමකම ආගමික නායකයන් මේ ලෝකෙට අරගෙන අවේ දෙවියන්ගේ පණිවිඩ. නමුත් බුදු රජානන් වහන්සේ කාගෙවත් පණිවිඩ කරුවෙක් නෙවි. තමුන් විසින් අවබෝද කරගත් ධර්මය ලොවැසියට දුන්නා එය නිසා තමයි බුධාගමේ අපිට බුදුන්වහන්සේගේ වහන්සේගේ ශාරීරික, පාරිභෝගිකහා උද්දේශික චෛත්‍ය ගොඩක් වටින්නේ (අ)
අපි කුමාර් වගේ අයට අනුකම්පා කරමු. මේක කුමාරගේ වැරද්දක් නෙවෙයි. එයාගේ මෝඩ කම ප්‍රයෝජනයට අරන් කරන වැඩක්. රැස්වීම් වලට එන්න කියල සමුහ වශයෙන් මෝහනය කරනවා. එහෙම කරලා යටි හිතට මේ කුණු කන්දල් දානවා. ඕකට අහු උනොත් මොන ආගමේ උනත් අපිටත් ඔය ටික තමයි. ගැලවීමක් නෑ. මේ මෝඩයෝ එක්ක ඕවට රරණ්ඩු වෙලා වැඩක් නෑ. (නදී)
මොලේ නැති මෝඩයෝ දෙන්නෙක් වගේ. ප්‍රශ්න නැතුවට ප්‍රශ්න හදන මෙහෙම අයට මොකක් කලත් මදි. අපිට රටේ බිස්නස් එකක් කරන් පාඩුවේ ඉන්න නැහැ මේ වගේ බුරු වැඩ නිසා.(නදී)
ජීව සහෝදරයා, ශිව හෝ ජේසුස් වහන්සේගේ හෝ මරියතුමියගේ හෝ මොන පිළිමෙට වැන්දත් ඒ පිදුම් ඔක්කොම ගන්නේ ඒ පිටුපස ඉන්න අශුද්ධ ආත්තම පමණි. කොයි පිළිමෙට වැන්දත් ඔහු පලක් නැති මෝඩ ක්‍රියාවක් කරනවා පමනයි (දී)
සිතිවිලි හටගැනීමෙන්ම වරද සම්පූර්ණ වෙන්නේ නැත. ඒ සදහා කරුණු කීපයක් බලපානවා. 01) කාමුක චේතනාව 02) සැලසුම් කිරීම 03) ස්පර්ශ කිරීම 04) ආස්වාදය ගැනීම ආදී කරුණු. මේක ඔබට තේරුම් ගන්න පුළුවන්. අංගුලිමාලට මව මැරීමේ චේතනාව ආවා. නමුත් ඉහත කරුණු සම්පූර්ණ නැති නිසා අනන්තනීය පාප කර්මය වුනේ නැත. කුමාර්,ඔබත් කෙසේ හෝ තේරුම් ගන්න. (නි)
කුමාර් මට කෝල් කරන්න මම ඔයාට බෞද්ධ ආගම ගැන කියලා දෙන්නනම් දෙන්නම්. 0757802931. (අ) තැන්ක්ස්
මර්වින් ඔයා කීව සම්පුර්ණ නෑ, සිතෙන් යම් විදීමක් කරයිද ඒ විදීම මාන්ශයට ගැබ් උනාම ඒ පුද්ගලයා පාපයට පෙළඹෙනවා. අද රටේ සිදුවන කාම අපරාද වලට මුල වැරදි දැකීමත් වැරදි සිතිවිලිත්. ඔයාගේ අනිත්ත්‍ය ධර්මය අනුගමනය කරන අය කිසි පැකිලීමක් නැතිව පාපය කරන්නේ ඔයාලගේ ධර්මය තුලින් ඊට ලැයිසමක් ලැබෙන නිසාද? අපි ජේසු තුමාගේ දර්ශනයට අනුව ඇසින් වැරදි ලෙස බලන්නා කාම අපරාදය කර හමාරයි කියලා ඉගෙනගෙන තියෙනවා. අද හැම දේම ලෙහෙසියට හදාගෙන තියෙන්නේ තමන්ගේ පාපය පහසු බොළඳ දෙයක් කරගන්න. ඔබට ජේසු පිහිටයි.(නදී)
කුමාර් සහ ලංකා හරි අනිත් අය තමන්ගේ හිතෙන් අහන්න තමන් ගැන (අ)
දකුණු පැත්තෙ ඉන්න කෙනා නිකං ලංකාවේ අර අධිකරන එක්කෙනා වගේ නෙවීද මම අහන්නෙ?(නදී)
මේ මුජහිදීන් කියන්නේ මුස්ලිම් ත්‍රස්තවාදී සන්විදානයක් නේද ?(නදී)
අපේ බුදුන් වහන්සේ කුමාර් වගේ අය හඳුන්වලා තියෙන්නේ බාලයෝ කියලා. උන්වහන්සේ "අසේවනාච බාලානං" කියලත් දේශනා කරලා තියෙනවා. (දී)
මනුස්සයෙක් කියන්නේ ඇස කන නාසය දිව ශරීරයක් හා මනසක් ඇති කෙනෙක්. කනෙන් සබ්ද අසනවා, එහිදී සබ්ද අසන කනත් සබ්දත් දෙකම අනිත්‍ය වෙනවා. ඒ නිසා හට ගන්නා සිතද අනිත්‍ය වෙනවා. සිතක් පවතිනවා කියන එක බොරුවක් වෙනවා. ඒ සිතෙන් යම් විදීමක් කරයිද, ඒ නිසා සිතුවිලි හට ගනීද ඒ සිතුවිලිත් දෙකම අනිත්‍ය වෙනවා. සිත කියන ස්වභාවය මායාවක් බව දැනගන්නවා . මේ ටික දන්නවා නම් කුමාර් බුද්ධිමත්.(නදී)
කුමාර් ට කට්ටියක්ම තදට පිළිතුරු දීලා. මමත් මොනවා හරි වැදගත් යමක් කියන්න හිතුවේ. කුමාර් මොනවද කියලා තියෙන්නේ බැලුවා. මෙලෝ රහක් නැහැ කියලා තියෙන ඒවා. ඉතින් මම මොනවා කියන්නද කුමාර්.. (නි)
නිකමට හිතමු අපි මනෝ ලෝකයක පැටලිලා කියලා.නමුත් කුමාර්, ඔයා ප්‍රශ්න වලින් පලා ගිහිල්ලා. ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා නම් කවුද මනෝ ලෝකේ පැටලිලා ඉන්නේ කියලා බලාගන්න තිබුණා. (දී)
තනුග සහෝදරයා, ඔයාට වඩා ඔය බුද්ධාගම තදින් අදහලා, ගමින් ගමට බුද්ධාගම දේශනා හිටන් කරපු කෙනෙක් මම. නමුත් එහි ඇති නිෂ්පලභාවය දැනගත්තම, සත්‍ය මා නිදහස් කළා. බුද්ධාගමේ කිසිම තැනක පැහැදිලි විමුක්තියක් ගැලවීමක් පාපයට ජයග්‍රහණයක් කියා නැහැ. ඔයාල යන්නේ මිරිගුවක් පස්සේ (දී)
කිසියම් ක්‍රමයකින් එය ප්‍රයෝගිකව කලහැකි උවත් නැතත්, දන්නා වැඩ කිඩ ඔක්කොම දාලා කොහොමහරි මේකෙන් ගැලවී පලායාම නොවෙයි උපන් පසු කලයුත්තේ. විශ්වය කොහොමත් නැතිවීගොස් යලි ඇතිවේවි. එසේ යලි බිහිවූ විශ්වයේනුත් තනිවම නිවී ගැලවී පලායන්න හැකිවේයැයි පෙරුම්පුරන ජීවීන් ඉඳීවි. එතෙක් විශ්ව පරිණාමයට දායක වෙමින් ඉදිරියට යාමයි අවශ්‍යවන්නේ.(නදී)
මම කතා කරන්නේ විදීමක් නිසා පාපයට පෙළඹෙන එක ගැන නොවේ. යම් විදීමක් සිතේ හටගනීද ඒ විදීමත් සිතත් දෙකම අස්තීර වෙලා යනවා කියන එක. එතනදී ඔය ආගම් වල කියන මගේ ආත්මය කියන එක බොරු වෙනවා. බුදු දහම යම් දෙයක් ස්ථීර නැතිනම් එතන ආත්මය කියල පිළිගන්නේ නැත. ඒක බොරු කියලා ඔප්පු කරන්න පුලුවන්ද.(නදී)
අචිනි, හුසේන්, ඔයාලට අපායේ බිස්නස් කරන්න පුළුවන්. බය වෙන්න එපා (දී)
මොකෙක්වත් වගකීම බර ගන්නේ නැත්තේ කළාට ලජ්ජා නැති වැඩක් කියලා මේ අය දන්න නිසයි (දී)
කුමාර, දැන් ඔබ හරි ප්‍රසිද්ධයි. ලංකාව ගැන හිතන්න. අපි බල්ලන් බළලුන් කන්නේ නැහැ. ලාකාවේ නම කැත කරන්න එපා. ඔබ ලංකාවෙන් එළියට ගොස් බලන්න වෙනස.(නදී)
කුමාර්ල වගේ අයට ඕනෑ පව් කරලා එයාලව පාපයෙන් ගලවා ගන්න ආගමක්. කොහොම වුනත් අපිත් කැමතියි එයාව නිදහස් කල සත්‍යය දැනගන්න. පව්කලොත් බුදු දහමේ නොවෙයි කොහේ ගියත් විමුක්තියක් නම් නැහැ. (දී)
දැක්කනේ. ඉස්සරහට මෙහෙත් එයාලගේ වැඩ ඔහොමම වෙයි (දී)
කුමාර්, අම්මට කියන්න නිතරම මතක් වෙනවා කියලා.(නදී)
මේ කුමාර් කියන්නේ රටක්, ආගමක් ,අම්මෙක් ,අප්පෙක්, නැති කෙනෙක් මගේ හිතේ,ඒ නිසය් ජාතියක් ජම්මයක් නැති විදියට කතා පතුරලා තියෙන්නේ ,, මම හිතන්නේ අපේ රටට බංගලාදේශයෙන් ඇවිත් වෙන්න ඕන මෙයා,...? (අ)
ඩිල්ස්පාම් ඔයාව සෙල්ලමටවත් පාසලකට එහෙම ගිහිල්ල තියෙනවද? ඒක නිසා වෙන්න ඇති රටක් ගැන රටක නීතියක් ගැන මොනම වැටහීමක් නැතිව කතාකරන්නේ නැතිනම් මොනවටද කියන්නේ ඉන්දියාවට විරුද්ධව නීති ගෙනෙන්න කියලා.(නදී)
කුමාර්, ඔයා පවු (දී)
මම කුමාර් එක්ක එකගයි. බුදුන් නිවන් දැක්කට පස්සේ තව දුරටත් මොනවත්ම තියෙන්න බැහැ. එතකොට එතුමන්ට ගාථා කෝටියක් කිව්වත් අහන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. (දී)
බෞද්ධාගම යනු මේ ලෝකේ ඇති යතාර්තයයි. කෙනෙක්ගේ කැමැත්තට අනුව හැම දේම වෙනවා කියල පිළිගන්න එක නුවණක්කාර කමක්ද, මෝඩ කමක්ද කියල තේරෙන්නේ නැති කමම විශ්වාසය මත අන්ධවීමක්. එසේනම් කොච්චර හොඳින් හිටිය කෙනෙක්ට උනත් දුක් පීඩා විඳින්න වෙන්නේ මොකටද? බුද්ධිය තිබේනම් හිතා බලන්න. තමන් කල පව් වලට තමන්ම වග කිවයුතු වේ. එසේ නොවී කාටවත් තමන්ගේ පව් සෝදා හල නොහැක.(නදී)
කුමාර් බුද්ධාගම අදහනවා කිව්වම මට හිතුන කව්රු හරි අන්දලා කියල. අදහන්ද දෙයක් නෑ, යන්න මාර්ගයක් විතරයි පෙන්නලා දුන්නේ. ගියොත් නිවන, නැතිනම් මොකක් වෙයිද කියල දන්නේ නෑ.(අ)
ලෝකයේ ගොඩක් ත්‍රස්තවාදී සංවිධාන ඇති කලේ ඇමරිකාවයි. උදා; අල්-කයිඩා, බින් ලාඩන් (දී)
කුමාර්, මෙන්න මේ ටික අහගන්නවා. ඔහෙට බුදුදහම ගැන වටහා ගන්න තරම් මොලයක් නොලැබුණේ ඔහේගේ පෙරපව්වල තරමට. බුදු දහම කියන්නේ බට කට පුරවන හා අනිත් ආගම්වල මුල්තැන දෙයක් නොවේ. තමුන්ගේ පවුලේ අයට කරදරයක් වුනාම දෙයියන්ට කන්නලව් කරලා අඩන්න. බලන්න ආපහු පන දෙයිද කියලා. ඔහේ ඒ තරම් මෝඩයෙක් වීම ගෙන දුකයි. (නි)
කුමාර මහතයෝ දන්නේ නැති දේවල් කියන්නේ නැතුව ඉන්න ඔය බුද්දාගම දේශනා කරපු විධිහ පේනවා ඔය ගේ අදහස් වලින් ඔය ගේ ආගම ගැන ඊ කියන්න දෙයක් නෑ නේ මට තියන ගැටලුව මෙය වගේ එකෙක් ජාතක කලේ කවුද කියල (අ)
කුමාර් මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා.ගමින් ගමට ඔයා බුද්ධාගම කියලා පච දේශනා කරන දවසක මට අහු උනානම් මම ලබන ආත්මේ අපායේ.මේ ආත්මේ පෝරකේට.එත් මට ගැලවීමක් තියෙයි යහපත් චේතනාවෙන් ඒක කරපු නිසා.බුද්ධ කියන්නේ සත්‍ය සතර දක්නා නුවනටයි ආගම කියන්නේ අවබෝධ වශයෙන් හෝ අනුබොධ වශයෙන් එයට පැමිනිමටයි.ඒ හැර බුද්ධාගමේ ඔයා හොයපු ජාතියේ ගැලවිජ්ජා නැහැ.අනික බුද්ධ ධර්මය උතුම් වූ නුවනැත්තන්ට මිසක් කුමාරලා වගේ මෝඩයන්ට නෙමයි කියල බෞද්ධ කවුරුත් දන්නවා. (අ)
මේ කුමාර් කියන කෙනා මුලධර්මවාදී ආගමක් අදහන කෙනෙක් කියලා කතාවෙන් පෙනෙනවා, ඒ ආගම්වල ලෙඩවුනහම බෙහෙත්, බොන්න, ලෙඩකදී අනුන්ගේ ලේ ලබා ගැනීම, පිළිමවලට වැඳීම, වගේ දේවල් තහනම්, යාඥාවෙන් ලෙඩ හොඳ කරගන්න පුළුවන් කියලා තමයි විශ්වාසකරන්නේ.. කුමාර් තමුනුත් ලෙඩක් හැදුනහම බෙහෙත් නොබී ඒ විදිහටම කරනවා, එතකොට තමුන්ටත්.. ඒ පතන ලෝකයට ඉක්මනින්ම යන්න පුළුවන් වේවි.. හැබැයි ඒ ලෝකය අපායටත් වඩා දරුණු ලෝකයක් වේවි කියලයි මගේ විශ්වාසය ..(අ)
කුමාර් මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. ගමින් ගමට ඔයා බුද්ධාගම කියලා පච දේශනා කරන දවසක මට අහු උනානම් මම ලබන ආත්මේ අපායේ. මේ ආත්මේ පෝරකේට. එත් මට ගැලවීමක් තියෙයි යහපත් චේතනාවෙන් ඒක කරපු නිසා. බුද්ධ කියන්නේ සත්‍ය සතර දක්නා නුවනටයි ආගම කියන්නේ අවබෝධ වශයෙන් හෝ අනුබොධ වශයෙන් එයට පැමිනිමටයි. ඒ හැර බුද්ධාගමේ ඔයා හොයපු ජාතියේ ගැලවිජ්ජා නැහැ. අනික බුද්ධ ධර්මය උතුම් වූ නුවනැත්තන්ට මිසක් කුමාරලා වගේ මෝඩයන්ට නෙමෙයි කියලා බෞද්ධ කවුරුත් දන්නවා.(නදී)
අපරාදේ කියන්න බෑ අපේ අය ආගම වලට බැන බැන ඉන්න නම් ඉතින් පුදුම හපන්නු. ඔය පේන්නැද්ද? මේක වෙන්නැති වැඩියෙන්ම ලැබුණු ප්‍රතිචාර ටික ලංකාදීපයටත්. කරන්න වැඩක් නැති හින්දා මෙහෙම හරි පුපුරවාගන්න එපැයි.(නදී)
කුමාර්,ඔයා මේ අදහස් වලට සැලෙන්න එපා. බුදු දහමේ මොනවාද කියාදෙන්නේ කියලා මේ අදහස් දැක්කහම පේනවා (නි)
යක්ෂය අදහන දෙකටම නැතී නපුන්සක කුමාර්, ලංකාවේ ප්‍රශ්ණ නැතිවට ප්‍රශ්ණ ඇති නොකර සමගිය විනාශ නොකර නුබේ යක්ෂයව අදහාගෙන මේ රටින් තොලෝන්ජි වෙනවා .(අ)
සෞදියෙන් තමයි ඔක්කොම කරන්නේ. එයාලා මුළු ලෝකෙම අල්ලනවා අනිත් අය නිදියන් හිටියොත්. අනික අයට සල්ලිත් තියෙනවා. (දී)
කුමාර් කියන විදිහට ජේසුතුමාට අනුව කාමුක බැල්මෙන්ම කාමයෙහි වරදවා හැසිරීමේ වරද කරනවා වුනත් බුදුදහමට අනුව වැරදි කාමුක සිතිවිලි හටගැනීමෙන්ම වරද සිදුවී අවසන්. මන්ද සිතුවිලි හටගත් විගස විඥානය මුක්ත වෙන බැවින්. බුදුන් කිව්වේ "චේතනාහන් භික්ඛවේ කම්මං වදාමී" හෙවත් චේතනාවම කර්මයයි කියල. බොහෝ දෙනා වරද්දගන්නේ සිත හා සිතිවිලි අනිත්‍ය නිසා නාම රූප වගේම අනිත්‍ය දෙයක් ලෙස සියල්ල ලඝුකොටයි. නමුත් විඥානය එසේ නොවනනිසා බෞද්ධ හැමෝම වගේ විහින් අනාගන්නවා. චේතනාවම කර්මය වන්නේ විඥානයේ ක්‍රියාකාරිත්වය නිසයි.(නදී)
ඔක්කොම බලන් ගියාම අරගොල්ලන්ගේ වැඩනේ (දී)
කුමාර්ට බුද්ධාගම තේරුම් ගන්න බැරිව කියන කතා කවුරුවත් ගණන් ගන්න එපා, ගමින් ගමට බුද්ධාගම දේශනා කරමින් යන පුද්ගලයින් අපි නම් දැකල නැහැ මේකා පට්ටපල් බොරුකියන ආගම් වලට නිගාකරන නිගන්ටයෙක් .(අ)
සිතිවිලි හටගැනීමෙන් පමණක් ක්‍රියාව හෙවත් කර්මය සම්පුර්ණ නොවන්නේ සමාජ නීතිය ඉදිරියේ පමණි. වාචිකව හා කායිකව කිසිවක් නොකළ හැකි තැනැත්තෙකුටත් සිය ජීවිත කාලය තුලදී කර්ම රැස්වී ඊළඟ භවය සැකසෙන්නේ එබැවිනි. එසේ නොවුවහොත් ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් කය හා වචනය පමණක් අක්‍රියව තබාගැනීමෙන් නිවන් යාමේ හැකියාව තිබිය හැකි වුවත් සත්‍ය වශයෙන් එසේ කල නොහැක. කතන්දර වලින් බුදුදහම අවබෝධ නොවේ. එය කළ හැක්කේ බුද්ධියෙන් පමණි. පසුකාලීනව එකතු කර ඇති වල්පල් නිසා දහම විකෘතිවී ඇති අතර සැබෑ බුදුන් පැමිණ දැන් එය නිවැරදි කලත් බුදුන් ප්‍රතික්ෂේප කර සඟුන් හා පුස්තක සරණ යාමට තරම් කෝටි 35 ක් වූ බෞද්ධයෝ අන්ධ භක්තිකයෝ වෙති. එනිසා ඔවුන්ගෙන් නිවන ඉතා දුරස්ය. (නි)
ක්රිටින ඔයාටත් තව සෑහෙන කාලයක් ගතවේවි අදුරෙන් එලියට එන්න. හැබැයි ඒකට තව හොද ආත්ම දහස් වරයක්වත් ඉපදෙන්නේ වේවි. සත්‍ය තේරුම් අරගන්න. මොකද ඔයා බාල මනුස්සයෙක් "අසේවනාච බාලනන් පන්ඩිතානන්ච සේවනා කියන්නේ ඕවට තමයි.(නදී)
කුමාර් කියන කියාගන්න එක්කෙනාගෙ ආගම මොකද්ද කියල මෙතන ඉන්න හැමොම දන්නව. ඔයාට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඔයාගෙ මොලේ පොඩිකාලෙම අරන් දාල කලු පෙට්ටියක් පුරෝල තියෙන්නෙ. ලෝකෙ මොනදේ වුණොත් ඒ කලුපෙට්ටියෙ කැමැත්ත කියල හිතහදාගන්න උගන්නල (ප්‍රෝග්‍රැම් කරල) තින්නෙ. එහෙම කරල නොතිබුනානම් ඔයාට පේනව ලොකේ බිහිවුන ශ්‍රේෂ්ඨ බුද්දිමතුන් බුදුදහම අගය කරල තියෙන බව.ඔයා වගේ තව ඔයාලගෙ කට්ටිය ඉන්නව බන කිය කිය ගමින් ගම යන.ප පහුගිය කාලෙ මාට්ටු වුණ ඔයාලගෙ සෙට් එකෙ අය. (අ)
විහඟ , ඉස්සරනම් කොටි දැන් ඉතින් ඔයා කියපු කට්ටිය ඇරෙන්න වෙන කවුද බුද්දාගමට බෝම්බ ගහන්න ඉන්නේ ! එයාලා නේන්නම්.(නදී)
මම හිතන්නෙ කුමාර් වගේ අය ඉන්න ඔනේ පිස්සන්කොටුවේ. (අ)
සෝවාන් හෝ ඊට වඩා ඉහල අවස්ථාවකට පත් වුණ කෙනෙක් කවදාවත් අපායට වැටෙන්නේ නැහැ. අපායෙන් පමණක් නොව මුළු සසරෙන්ම එහෙම නැත්නම් සියලු දුකෙන් මිදෙන ආකාරය බුදු දහමේ ඉතාම හොදින් පැහැදිලි කරලා තියෙනවා. (අ)
නීතියෙන් නැතත් සොබාදහමෙන් හරි දඬුවම් ලැබෙනවා සිකුරුයි.(නදී)
හිතවත් බ්‍රහ්ම, ඔබ රේරුකානේ හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත් පොත කියවන්න(පන්සිල් පද පහ සහ කැඩෙන ආකාරය) (නි)
අසේල, ප්‍රසන්න, අජන්ත කරුණාරත්න, ජෙෆ්, ජේසු වාස්; ඔය සහෝදරයෝ ටික කියපු දේවල් තුලින් කොච්චර හොඳට ඔප්පුකරල තියෙනවද තමන්ට කිසිම ඇත්තම පාලනයක් නැතිබව, ඔබ අදහන ආගමට තව බොහෝ කල් ගියත් ඔයාලව හදන්න බෑ, ඇයි ඒ, ඔයාලගේ ආගම ප්‍රාණය පදනම් වෙච්ච බාහිර මුලාවක් පමණි, හරියට සුදු හුණු ගාපු සොහොන් වගෙයි. මම ඔයාලට සත්‍ය දැනගන්න ලැබේවා කියා කියනවා, (අ)
කුමාර් ඉන්නතනින් නැගිටලා පස්ස පොඩ්ඩක් හෙල්ලුවනම්... මොලේ පොඩ්ඩක් බුරුල් වෙන්න .(අ)
ක්‍රිස්ටිනා ඔයාට කරුණාවෙන් කියන්නේ බුදුරජානන් වන්සේට අගෞරව කරන්න එපා. නිකන් මෝඩ විදියට අදහස් දන්නා එපා ඔයා පොඩ්ඩක් ලඟට ආවා නම් අපේ බුද්ධ දර්ශනය ගැන පහැදිලි කරලා දෙන්න පුළුවන්. කුමාර්ටත් කියන්න තියෙන්නේ එකමයි. අපි ඔය දේපල ඉන්න තැන සොයාගෙන තියෙන්නේ ඒ නිසා කරදරේ වැටෙන්න එපා. අපේ බුද්ධ දර්ශනය අනුව අපි මොනම අගමකටවත් අගෞරව කරන අය නෙමෙයි. ඒ නිසා නැවතත් කියන්නේ නිකන් අමාරුවේ වැටෙන්නේ නැතිව අදහස් පල කරනකොට පරිස්සම් උනොත් ඇඟට ගුණයි. ඩිල්ස්පාම් ඔයත් පොඩ්ඩක් ලඟට ආවා නම් අර සේනාව මේ සේනාව ගැන පැහදිලි කරලා දෙන්න පුළුවන්. අපි දන්නවා දැන් කවදාවත් ඔබලාගේ බලාපොරොත්තු ඉස්ට කරගන්නම් ලැබෙන්නේ නැහැ සේනාව රාවය තියනකන් ඒක මතක තියාගන්න. ඔබලාගේ කෙනෙක් කළු රෙද්ද පොරවාගෙන ඊයේ පෙරේදා ගෙමක් දෙන්න ගිහිල්ලා ඇන ගත්තා නේද. ඔයාට බුදුසරණයි කියලා තමයි මට කියන්න තියෙන්නේ.(නදී)
මර්ව්න්, පහන්, බ්‍රහ්ම, සිරිවර්ධන, සහෝදරවරුනි ඔබසැම මන්හ් කල්පිත මනෝ ලෝකයක පැටලිලා, (අ)
කුමාර්, ඔයා හරි. කිසිම ආගමක කියලා නැහැ ශාස්තෘවරුන්ට වදින්න කියලා.අනික බුදුරජාණන් වහන්සේගේ භාෂාව පාලිත් නෙමෙයි. අනික අවුරුදු 2500 පැරණි ඒ භාෂාව අද බාවිතයේ නැහැ.අනික ශාප කරලා කෙනෙක්ව වට්ටන්න බැහැ. මොකද ? අද එහෙම නම් වැඩිපුර ඉන්නේ හොඳ මිනිස්සු (නි)
කුමාර් ඉන්නෙ පිස්සන් කොටුවෙද?(නදී)
කොහොමද වැඩේ....ස්කොට්ලන්තෙන් මේ වගේ හාල් පාරුවන්ට පුරවැසිබාවේ දුන්නද?. ස්කොට්ලන්තේ කොහේ කොහේ බෝම්බ ඇටේව්වද දන්නේ නැහැ.(නදී)
අටුවාටිකා හා අත්පොත්වලින් නොව බුදුන් දේශනාකළ මුලික හරය තුලින් හෝ හැකිනම් ස්වාධීනව දහම වටහාගන්න. එසේ නොවුවහොත් ඔබ බෞද්ධයෙකු වන්නේ තවත් අන්ධයෙක් විසින් තමාගේ කනවැල අල්ලා මගපෙන්වීමක් අපේක්ෂා කරන වෙනත් අන්ධයෙකු වීමෙන් පමණි.(අ)
බුදුන්වත් මේ වගේ දේවල් ඉවසන්නේ කොහොමද? ඇයි දෙයියනේ ආගමට දහමටත් මෙහෙම කරන්නේ.(නදී)
ප්‍රශ්නයක් අහන එක නින්දාවක් නෙමෙයි, ඒක තේරුම් ගන්න බෞද්ධ ජනතාවනේ. (නි)
මුජහිදීන් කල්ලියත් අර 969 කල්ලිය වගේම තමයි දෙකේම වෙනසක් නැහැ.(නදී)
ලංකා, බුදුන්ට ඇහැන්න නෙමේ ගාථා කියන්නේ .බුදුන්ට කලගුණ සැලකීමට හා අපේ දුෂ්‍ය වූ සිත් කරුණ මුදිත උපේක්ෂාවෙන් පුරවා ගන්නයි . ඔයගොල්ලෝ වගේ අය අපි කියන ගාථා අහගේනවත් හැදෙන්න බලන්න.(අ)
මම ගැහැනියක් උනත් කුමාර්ට අභියෝග කරනවා.පුලුවන්නම් අනන්‍ය තාවය දක්වල ඉදිරියට එන්න.මම සියලු ආගම වලට ගරු කරනවා වගේම මගේ ආගමට කාටවත්ම ගරහන්න දෙන්නේ නෑ (අ)
කුමර්ල වගේ මෝඩයන්ට මේ ලෝකේ අනාගතයක් නෑ. ලිදට වැටුන මැඩියා වගේ හැමදේම එයාලගේ මැවුම් කාරයට බාර දීල නිකන් උඩ බලාගෙන ඉන්නවා. (අ)
මට බැනපු සියලු දෙනාට ජේසු පිහිටයි. මට කනගාටු මේ බැනපු, තර්ජන කරපු ඔක්කොටම කිසිම පදනමක් නැතිඑක ගැනයි. කෑගහපු අය දන්නේ නැහැ මොකටද කෑ ගහන්නේ කියලා. හිතේ තියෙන තරහ නිසා මොනවා හරි දොඩවනවා. ඒ දොඩවන දේවල් බුද්ධාගමට ගැලපෙන්නේ නැහැ. මේ සියල්ලෙන් ඔප්පු වෙන්නේ ඔවුන් යන මාර්ගයේ ඇති බංකොලොත් බලාපොරොත්තු නැති ස්වභාවයයි. සත්‍ය සොයන්න, එය ඔබ නිදහස් කරාවී. (නි)
කුමාර් ඔයාගේ ආගමේ කියල තියෙනවා නේද ලොකු ගලක් බැඳන් ගඟට පනින්න කියල ඇයි පනින් නැත්තේ. (අ)
මේවගේ අන්තවාදීන් ලංකාවෙත් ඉන්නවද කියලා හොයලා බැලුවොත් හොද නැද්ද? (නි)
ජීව ඔයායි නෙමේ මේ බුදාගම ගැන කියල දෙන්න යන්නේ . කතෝලික ආගමටත් හිසරදයක් වෙලා තියන ලෙඩට බෙහෙත් නොබී යකඥ කරන පිස්සෙක්ටනේ . මේ වගේ පිස්සෝ අනිත් ආගම් වලට නිගා කරන එක අහන්න දෙයක්යැ . පිස්සා කවදාවත් තමන්ට පිස්සු කියන්නේ නෑ බෙහෙත් දෙන දොස්තරට තමා පිස්සා කියල කියන්නේ. (අ)
අනේ අපිව අල්ලන්න කියලා හැදුනුම් පත දාලා යන්න ඇති. නැත්නම් ඉන්දීය පොලිසියට මොකුත්ම කරගන්න බැරි බව මේ ගොල්ලෝ තේරුම් අරන් ඉන්න ඇති. (නි)
කුමාරට මාරයාගේ පිහිටයි. (අ)
ලංකාවේ නැගෙනහිර බැකෝ දාගන වනසනවා. විහිලු නවත්තලා, අපි ඒවා ගැන හොයන්න ඕනේ. උතුර ඒ අයට විතරයි. ඒ වුනාට වැඩි දෙනෙක් ඉන්නේ කොළඹයි දකුනෙයි. ඒ අය සැලසුම් ඇතිව වැඩ කරන්නේ. අපි නිදි.(නදී)
බුදු රජාණන් වහන්සේට වැදීම පිළිම වන්දනාවක් නොවේ. එයට කියන්නේ උද්දේශික චෛතත්‍ය වන්දනාව කියලයි. බුදු රජාණන් වහන්සේගේ දර්ශනය මනස තියෙන සිතන්න ශක්තිය ඇති අයට දේශනාකරලා තිබෙන දහමක්. ඉතින් මනසක් නැති ආගමක් දහමක් නැති කුමාර් වැනි උපාසක වරුන්ට අපි අනුකම්පා කරමු.අද විතරක් නොවේ ඉතිහාසේ ඔය වගේ අය ඉදල තියෙනවා කාගේ හරි මුදලකට රැවටිලා ඔහොම කියනවා ඇති.පවූ ඒ අහිංසකයට අනුකම්පා කරමු. (අ)
බුදුන් දේශනාකළ මුලික හරය , බුදුන් දේශනා කළ වචන තුල අඩංගු නිසා ඒ හරය මට ලියලා පෙන්නන්න. (නි)
මෙවැනි අය මොනවට මේ ලෝකෙට බිහි උනාද මන්දා.(නදී)
කිසිම ආගමක කියලා නැහැ ගල් බැඳ ගෙන ලිඳේ පනින්න දෙයියෝ බේරාගනී කියලා .එහෙම කියලා කියන්නේ කාටද ? දන්නෝ දනිති..පොඩ්ඩක් අනිත් ආගමත් අධ්‍යයනය කරන්න. (නි)
ඔය හැමදෙනාම තම තමන්ගේ ආගම ගැන මහා ලොකුවට කතා කරනවා මිසක් එම ආගම්වල නිර්මාතෘ දේශනා කරන දේවල් පිළිපදින්න කව්රුවත් නැහැ. අපි ඉපදුනායින් පස්සේ අපේම දෙමව්පියන් හෝ අනිකුත් අපේ පවුලේ අය තමා අපිව මේ අපි කෑ කෝ ගහන ආගම් වලට යොමු කරන්නේ. එහෙත් අපි ලෝකේ ගැන දැන ගත්තට පස්සේ අපිට යමක් තේරුම් වෙනකොට ඔහේ බැන බැන ඉන්නේ නැතුව සත්‍ය මොනවද කියලා හොයා ගන්න එකයි වටින්නේ. අනිත් ආගම්වලට ගොරවන්න පෙර අපි අනිත් ආගම් ගැන සමහර අන්තවාදීන් හෝ මාධ්‍ය වලින් කියන දේවල් එක එල්ලේම විශ්වාස නොකර නරකද අනිත් ආගම්වල තිබෙන පොත් පත් ටිකක් කියවල බැලුවා නම්?තර්ක කරලා වැඩක් නැහැ. අනිත් ආගම්වලත් කියල තියෙන දේවල් අපි දැන ගන්න ඕනෑ. එක චේදයක් හෝ එක වාක්‍යක් කියවලා බලලා සම්පූර්ණ අගමටම බනින්න බැහැහේ. තමුන් අදහන ආගම තමුන්ට වටිනවා වගේම අනිත් අයගේ ආගමුත් අනිත් අයට වටිනවා. (නි)
කුමාර්, ඔයාගෙ ෆොටෝ එකක් එවන්න පුළුවන්ද? (නි)
කුමාර් අයියේ, ඔයාගේ ලිපිනය/දුරකථන අංකය දාන්න (නි)
පිස්සු, "යන්නේ මිරිගුවක් පස්සේ" ඒ ඉස්සර . කොහේ දී හරි පරණ වඩයක් කාලවගේ.(නදී)
කුමාර් ඔයගේ තාත්තා කව්ද?(නදී)
කෙසේ වුනත් මේ කරපු දේට නම් කරපු අයට විඳවන්න වේවි (නි)
ක්‍රිස්ටිනා හරි. සත්‍යය කියන විට ඔබතුමන්ලට තරහා යනවා නේද? බුදුහාමුදුරුවෝ කවදාවත් කියලා නැහැ එයාට වදින්න කියලා. නිකම් මෝඩ කතා කියන්න එපා (නි)
බුදුදහමේ මුලික හරයවත් නොදන්නා බෞද්ධයන් යයි කියාගන්න අය මෙහි අදහස් දැමීමෙන් වැලකී සිටීමෙන්ම විශාල සමාජ සේවයක් ඉටුකළ හැකි තැනැත්තන් වෙති. එවැන්නන් වැටුපකට වල් පල් ලිවීමෙන් පමණක් නොව එසේ ලිවීමට සිතීමෙන්ද අගතියට පත්වෙති.(අ)
කුමාර් ඔයා ගානට වැඩියි. ළඟදීම ඔයාට කොහොමහරි තේරෙනවා මේ දේවල්. තේරුණු දවසට මෙතන කමෙන්ට් එකක් දාන්නකෝ.(නදී)
අනේ කුමාර්, ඔයාලා වගේ අයට අපි කරන්නේ අනුකම්පා කිරීම පමණයි. ඔහේලගෙ දෙයියොනේ ඔක්කොම මවලා දුන්නේ. ඔහේලගෙ දෙවියෝ ඉන්න තැනකට යනවකෝ යන්න. මේක බුදුන් වැඩිය බුදුන්ගේ දේශයක්. (දී)
බුද්ධියෙන් පරාද කරන්න බැරි දේවල් ආයුද වලින් තමා නැති කරන්න පුළුවන්. මෙම ත්‍රස්තවාදීන් මුසල්මානුවන් විය නොහැක. කුමාර් ලා වැනි මුලධර්මවාදීන් විය යුතුයි. (නි)
කුමාර් කියන සිංහල නමින් පෙනී සිටින්නේ අන්තවාදී මුස්ලිම් තරුණයෙක් . ඔහුට අවවාද දීමෙන් පලක් නැත. එහෙත් සාදාරණව මෙය හෙළා දකින මධ්‍යස්ත මුස්ලිම්වරු සිටිනවා. කුමාර්ට ලැජ්ජද කොහෙද එයාගේ මුස්ලිම් නමින් මේකේ පෙනී සිටින්න. (නි)
කුමාර් තමුසේ දෙමලනේ නැත්නම් කතෝලික එතකොට ඔය වඳින ශිව පිළිම වගේම ජේසුස් වහන්සේගේ මරිය තුමිගේ පිළිම වල බුද්ධ පිළිම වල නැති දේවල් තියනවද, (අ)
මුජාහිදීන් කියල ඉනිදියාවේ සංවිධානයක් තිබෙන බවට නිසි සාක්ෂි මෙතෙක් ඉන්දීය බුද්ඩි අංශය සොයාගෙන නැහැ. අනික බෞද්ධයන්ට විශේෂම ස්ථානයක් වන බුද්ද ගයාවට මීටත් වැඩියේ ඉන්දීය රජය ආරක්ෂාව සපයන්න වටිනවා. එහෙත් ඉන්දීය රජය එතරම් ආරක්ෂාව නොතීබූ එක ගෙන නම් කනගාටුයි. මෙම් කළ අයට ශාපයක්ම වේවා!(නදී)
බුදුරජාණන් වහන්සේ කියන්නේ ජීවිතේ කලකිරිලා තමුන්ගේ පවුල තනිතර දමලා ගිය අයෙක්. තවද එතුමා කිසි විටක සඳහන් කරලා නැහැ ඔහුව වැදුම් පිදුම් කරන්න කියලා. බුද්ධාගම ආගමත් නොව එය දර්ශනයක්. ඔය දර්ශනය පිටිපස්සේ ගිහින් කිසිම දෙයක් ඔයාලට ලරබෙන්නේ නැහැ කිසිදා. ජේසුන්ගේ ආශිර්වාදය ලැබෙත්වා ඔය බුදු පුතුන්ට! (නි)
කුමාර් මහත්තයා මෙලොව ඉපැදුණේ කොහොමද. කුමන ආගමකට වුණත් නින්දාවක් කරන කෙනෙක් අම්මා අප්පට නැති එකෙක්. තමුසෙත් ඒ වගේ එකෙක් තමයි (අ)
කුමාර් දැන් බුද්ධගයාවට ගහපු එකට වැඩිය ඔයා අද ලංකාදීපයට ජනප්‍රිය වුනා (නි)
වම් පැත්තේ එකානම් හිට්ලර් වගේමයි මුණ දකුණු එකා පොඩි බබෙක් වගේ මුකුත් නොදන්න බඩුම තමයි දෙන්නට ළඟදීම (අ)