(රංජන් කස්තුරි)
ඇතැම් පරීක්ෂණ හිතාමතාම යට ගැසීම හේතුවෙන් සුරාබදු සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවල ඉලක්ක ගත බදු ආදායම් ලබාගැනීමට නොහැකිව ඛේදවාචකයකට රට ඇද වැටී ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.
මත්පැන් බෝතල්වල ව්‍යජා ස්ටිකර අච්චු ගසා ඇලවීමේ පරික්ෂණය යටගැසීම ඉන් ප්‍රධාන වන අතර මේවාට ආධාර අනුබල සපයන්නේ සුරාබදු කොමසාරිස් ජනරාල් පුටුවට ඒමට කෙලහලන පිරිසක් සහ තමන්ගේ පුටු රැකගැනීමට උත්සහා කරන පරිසක් යැයි ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරා බදු, දේශීය ආදායම්, කස්ටම් ආයතනවල සිදුවන හොරකම් නිසා රටට අහිමි වෙන ආදායම ලැබෙන ආදායමට වඩා වැඩි වියයුතුයි. එම ආයතනවල ඉන්න හොරු ටික පගා අරගෙන රටට ලැබෙන්න තියෙන ආදායම අහිමි කරනවා. කස්ටම් එකට ගියොත්, එතැන ඉන්න ක්ලියරින් ඒජන්ට්ලාත් එක්ක එකතු වෙලා කස්ටම් ඔෆිසර්ලා කරන පගා ගැහිලි අහගෙන ඉන්නත් පුළුවන්. මීට, තුන්වැනි පන්තියේ ඔඩිට් කම්පැනි අනියමින් සහාය දක්වනවා. රජය අනිවාර්යයෙන් මේ ආයතනවල ඉන්න සේවකයින්ගේ වත්කම් ගැන ඉක්මන් පරීක්ෂණයක් කළයුතුමයි.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ වංචාව ගැන හොයන්නේ නැද්ද බුද්ධික මහත්තයෝ.
අපේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න ප්‍රධාන හේතුව අදායම් බදු දෙපාර්තමේන්තුව, රෙගු නිලධාරියෝ සහ සුරාබදු නිලධාරියෝ.