
(යොහාන් භාසුර)
කොළඹ පිහිටි බුද්ධ ශාසන අමාත්‍යංශය පිහිටි ගොඩනැගිල්ලේ බෝ පැල ඇතුළු විවිධ ගස් වර්ග පැලවීමෙන් එම ගොඩනැගිල්ල විනාශවීමේ තර්ජනයකට ලක්ව තිබේ.
සියලුම ආගමික කටයුතු එකම ස්ථානයකින් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ගොඩනැගිල්ල මීට වසර කීපයකට පෙර ඉදිකළ අතර එහි කටයුතු කරන බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව පෙනේ.
කොළඹ නගරයේ මහල් නිවාස ගොඩනැගිලි ඇතුළු බොහෝ ගොඩනැගිලිවල මේ ආකාරයට බෝ ඇතුළු ගස් පැලවීම පිළිබඳව අවදානය යොමු නොකිරීමෙන් විනාශයට පත්විය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ සාසනේ කැලෑවට ගිය එකේ අමාත්‍යංශය කැලෑවට ගිහාම මොකද?
ඔය බෝ පැළ උදුරලා දැම්මා නම් මෙන්න බෝ පැළ කපනෝ කියලා ලියන්න තිබුණා නේද?