ත්‍රිපිටකය සජ්ඣායනා කිරීමේ පින්කමක් දෙසැම්බර් 2-12 දිනයන් ඉන්දියාවේ බුද්ධගයාවේ ජය ශ්‍රීමහා බෝධිරාජයා පාමුලදී පැවැත්වීමට යයි. ශ්‍රී ලාකංවල කාම්බෝජයල බංගලිදේශයල ලාඕසයල ඉන්දියාවල ඉන්දුනීසියාවල නේපාලයල බුරුමයල තායිලන්තයල හා වියට්නාමයේ මහා සංඝරත්නය ඊට එක්වෙති. 2600 සම්බුද්ධත්ව ජයන්තිය අනුස්මරණය කිරමින් මේ පින්කම පැවැත්වෙයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ත්‍රිපිටක සජ්ඣායනයක් පමණි (පිරිත් මෙන්), "සංගායනාවක්" නොවේ. එම වරද නිවැරදි කරගන්නේ නම් පින්.