(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන්)
රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මහහීනටියන්ගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 ත් 39 ත් අතර පසුවන්නන් බව පොලිසිය කියයි.
රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයාට ඉකුත් දා කළුතර දකුණ වෙට්ටු මංකඩ හන්දිය ප්‍රදේශයේදී නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් පහර දී තිබුණි. එම පහර කෑමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබුණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බුද්ධි කොස්තාපල්ට පහරදුන් 4ක් අල්ලයි