පොකොණුවිට වැලිකල බෝධිරත්නාරාමයේ රන් ආලේපිත බුදු පිළිමයක් හා වාලම්පුරි දෙකක් අද අලුයම පැහැරගෙන ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.
ආවාස ගෙයි දොරකඩන ශබ්දයට විහාරාධිපති හිමියෝ එහි ගොස් බලද්දී ඒ හිමියනට සවල් පාරක් ගසා ඇතත් ඒ හිමියන් බේරී ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පණපිටින් නරකාදියට යන්න දඟලනවා. (ස)