ග‍්‍රෑම් 1110 ක් බරැති බුද්ධ ප‍්‍රතිමාවක් කෝවක දමා උණූ කිරීමට සූදානම් වූ සිව් දෙනෙක් නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ග‍්‍රෑම් 1110 ක් බරැති බුද්ධ ප‍්‍රතිමාවක් කෝවක දමා උණූ කිරීමට සූදානම් වූ සිව් දෙනෙක් නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධ ප්‍රතිමාවකට හානි කිරීමේ විපාක දන්නා අයෙක් වෙත්නම් සිහිනෙන්වත් එවන් දෙයක් ගැන නොසිතනු ඇත. (බ)
මතක හිටින දඬුවමක් දෙන්න. (ර)
උපරිම දඬුවම් දෙන්න. (ර)
මොකද්ද එහි වැරැද්ද? (ර)
කොව නිකන් නම්, දැන් තියන්නේ මේ දෙන්නව දාලා උණු කරන්න. (ර)
බුද්ධ ප්‍රතිමාවක් උණු කරන්න නීතියෙන් තහනම්ද? (ර)
මේකේ වැරැද්ද වත් නොපෙනන උදවියද දැන් ඉන්නේ සමාජයේ, රත්තරන් කිලෝ 1ක බුදුපිළිමයක් නම් ගෙදරින් හම්බු වෙච්ච එකක් වෙන්න බැනේ, අනිවාර්යෙන්ම කොහේ හරි නිධානෙකින් හරි පන්සලකින් හරි හොරකම් කරපු එකක් වෙන්න ඕන. (බ)
මේ ධර්මද්වීපයයි! මේක බුදුන්වහන්සේගේ රාජ්‍යයයි!කියන්නෙත් ඔය වගේ වැඩ කරන අයම තමයි! නුවර එළියේ වසන්ත, නීතියෙන් තහනම් නැති බොහොම දේවල් තියනවා අපි, ශිෂ්ට සම්පන්න මනුස්සයෝ නොකරන දේවල්. වර්නන් අහනවා `මොකද්ද එහි වැරැද්ද` කියල. ඕවට උත්තර දෙන්න නම් පුළුවනි .. එ්ත් මේ කොලමෙන් ඒක කොරන්න බැහැ.ඔය ගොල්ලෝ නීතියෙන් තහනම් නැති ඕනෑම දෙයක් කිරීම අනුමත කොරනවද? (බ)