ශ්‍රී ලංකා බෞද්ධ පාසල් පුනරුදයේ පුරෝගාමීයකු වු ඇමෙරිකා ජාතික ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ 108 වැනි ගුණ සමරුම නිමිත්තෙන් කොළඹ ආනන්ද විද්‍යාලය සංවිධානය කළ උත්සවයක් එම විද්‍යාලයයේදී අද (16) පැවැත්විණි.
මෙරට රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කර්චවා මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා විය.විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා සහ අදී ආනන්දීයන් ඕල්කට් ප්‍රතිමාවට පුෂ්පෝහාර දැක්වුහ.ඕල්කට්තුමාගේ ජීවිත කතාව අලලා නිපද වු විශේෂ කෙටි ච්ත්‍රපටයක්ද මෙහිදී විකාශනය විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපතින් නොව හදවතින්ම බොදුනුවෙක් (නදී)
ආනන්දයේ හැමදාම උත්සව තියෙවානේ .දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල මෙහෙයක් කරන ගුරුවරු පිරිසක් ඉන්නවා (දිල්)
ඇමරිකන් තානාපති නැතී වීම ප්‍රස්නයක්. (නදී)
මට අධ්‍යාපනය දුන් ආනන්ද බිහි කල ඔබ මගේ දෙමාපියන් මෙන්ම බුදුන් දැක නිවන් දකින ඕනි. (අ)
ඔබ සැමට ආනන්ද මාතාවගේ සරණයි ! (නි)
මට ඕල්කට් තුමා ඇමරිකානුවෙක් බව අමතක වෙලානේ තිබුනේ (නදී)
කෝ අර උපහාර ලත් අානන්දීයෝ.(නදී)