අරක්කු බෝතලයකින් කාලක් ඉවත් කැර ඒ වෙනුවට වතුර පුරවා විකිණූ බව කියන මත්පැන් අලෙවි හලක් වටලා එවැනි බෝතල් දෙසීයක් පමණ අත්අඩංගුවට ගත් අනුරාධපුර සුරාබදු කාර්යාලය, එහි සේවකයන් තිදෙනකු අසාධු ලේඛන ගත කැර, අලෙවි හලට විරුද්ධව ක‍්‍රියා කිරීම සඳහා සුරාබදු කොමසාරිස් ජනාරල් වසන්ත හපුආරච්චි මහතාට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීල මැරෙන හැටි දැක්කම කාලක් නෙමේ බාගයක්ම වතුර පුරෝලා විකුණුවත් කමක් නැහැ ..එක හොඳ වැඩක්.
ඒක අපුරු වැඩක් හැකිනම් බෝතලෙන් බාගයක්ම වතුර දාන්න
යහපත් මිනිස්සුන්ට ඇයි මෙහෙම කරන්නේ
හරි අපුරුයි
ව්‍යාපාර කරද්දී උපායශීලීව වංචාව කපටිකම තිබිය යුතුයි. නමුත් මේ විදියට නොවෙයි