ආදායම් බලපත‍්‍රයක් හා රක්ෂණ සහතිකයක් නොමැතිව ධාවන කළ ති‍්‍රරෝද රියැදුරකුට නඩු නොදැමීමට වී.එස්. ඕ. මත්පැන් බෝතල් තුනක් ගත් පොලිස් කොස්තාපල්වරයකුට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් 10000ක දඩයක් නියම කළේය.ඇඹිලිපිටිය පොලිසියේ විශේෂ යතුරු පැදි සංචාරක ඒකකයේ කොස්තාපල් චන්ද්‍රසේනට මේ දඬුවම නියම විය.
1
නාමල් බලන්න ගිය මහින්ද දුන් උපදේශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd