
බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ රාත්‍රී 11.20ට පමණ රච්ටර් මාපක 2.4ක පමණ සුළු භූකම්පනයක් සිදුව ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.
පොළොව මතුපිට සිට කිලෝමීටරයක් පමණ ගැඹුරින් වූ මෙම භූකම්පනය ස්ථාන හතරක සවිකර ඇති භූකම්පන මාන හතරෙහිම සටහන්ව ඇතැයි ද වාර්තා වේ.
මෙම භූ කම්පනයෙන් වූ හානි ගැන මෙතෙක් වාර්තා වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතයේදී අපේ රටේත් බොහෝ කම්පන ඇතිවීමේ අවදානම පෙන්නුම් කරන පෙර නිමිති වත්ද?