
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධකරුවෙකු බත්තරමුල්ල සුබිත පුර ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ ආනන්ද සිල්වා නොහොත් ‘යකා සම්පත්‘ නමැත්තා හොරොයින් මත්කුඩු , තියුණු ආයුධ, ගිනිඅවි සමග අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
එම සැකකරු සමඟ මත්කුඩු ග්‍රෑම් 4 මිලිග්‍රෑම් 300, කඩු දෙකක් , මන්නා පිහියක්, ව්‍යාජ වාහන අංක තහඩු 2ක් , හඳුනා නොගත් රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක්, යකඩ පොලු 2ක් පොලිස් බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාතාලයා හිරේ යන පලවෙනි වතාව නෙවෙයි. ගරු අධිකරණය මේ දරුනු අපරාධකාරය ව මාස දෙක තුනකට හිරේ දාල නැවත සමාජ ගත කරයි.
පේනවනෙ, කොයි යකත් අන්තිමට නිකම්ම නිකං යකෙක් විතරයි.