බත්තරමුල්ල  කොස්වත්තේ පරණ බෝතල් පත්තර කඩයක හටගත් ගින්න අසල වෙළඳ සැල්වලට පැතිරයාම   වලක්වා ගැනීමට පොලීසිය සහ සහන සේවකයෝ සමත් වූහ.