IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බිත්තර හිතූ හිතූ ගණන්වලට විකුණයි

(යොහාන් භාසුර)

බිත්තරයක මිල රුපියල් 60 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.

බිත්තරගයක තොග මිල මේ වන විට රුපියල් 55 ත් 58 ත් දක්වා ඉහළ ගොස් ඇති බවත් උත්සව සමය ආසන්න වන විට විත්තරයක මිල රුපියල් 70 කට ආසන්න වනු ඇති බවත් පාරිභෝගිකයෝ පවසති.

එසේ වුවහොත් කේක් ඇතුළු උත්සවය සමයේ බහුලව පාවිච්චි වන ආහාර වර්ග රැසක මිල ඉහළ යනු ඇති බව ද පාරිභෝගිකයෝ වැඩි දුරටත් සඳහන් කරති. 



අදහස් (2)

බිත්තර හිතූ හිතූ ගණන්වලට විකුණයි

Arawinda Monarawila Tuesday, 12 December 2023 11:24 AM

කිකිලියො නත්තල් කන්න ලෑස්ති වෙනවා අති .

:       1       9

Amal Tuesday, 12 December 2023 12:59 PM

නැහැ Arawinda, හැතිකරේම අපිව කන්න ලෑස්ති වෙනවා !!!

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site