(යොහාන් භාසුර)
බිත්තර සඳහා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය තවමත් වලංගුව පවතින බවත් එහි සඳහන් උපරිම මිලට වඩා වැඩි මිලට බිත්තර අළෙවි කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති නීතිඥා ශාන්ත නිරිඇල්ල මහතා පැවසීය.
උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිල බිත්තර අළෙවි කරන ස්ථාන සොයා තව දුරටත් වැටලීම් ක්‍රියාත්මක කරන බව කී ශාන්ත නිරිඇල්ල මහතා බිත්තරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට අවසර දුන් බවට යම්කිසි කෙනෙක් ප්‍රකාශ කර තිබේ නම් එය සම්පූර්ණ අසත්‍ය මෙන්ම එවැනි වැඩි කිරීමක් කරන්නේ නම් පාරිභෝගික අධිකාරිය හැර වෙනත් කිසිඳු පුද්ගලයෙක්ට හෝ ආයතනයකට හැකියාවක් නොමැති බව ද සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බිත්තර මිලේ ගැසට්ටුව තවමත් වලංගුයි