IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බිත්තර කෝටි 12 ක් ආනයනය කරයි

(යොහාන් භාසුර)
ලබන වසරේ (2024) අප්‍රේල් මස දක්වා කාලය තුළ මෙරටට ඉන්දියාවෙන් බිත්තර කෝටි 12 ක් ආනයනය කිරීමට සැළසුම් කර ඇති බවත් ඉන්දියාවෙන් ආනයන කළ බිත්තර කෝටියක් හෙට (18) සතොසට නිදහස් කරන බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඉන්දියාවෙන් බිත්තර ලක්‍ෂ 150 ක් අද දිනයේ මෙරටට ළගා වන බවත් එතැන් පටන් මසකට බිත්තර කෝටි තුන බැගින් මාස හතරක් ඉන්දියාවෙන් ආනයනය කරන බවත් එම නිලධාරියා කීය.
මෙම මස මුලදී රුපියල් 40 ත් 50 ත් අතර මිල පැවැති බිත්තරයක මිල අද වන විට 60 ත් 65 ත් දක්වා ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කර වෙළෙඳ අමාත්‍යවරයා බිත්තර ආනයනයට අවසර දුන් බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය. 

 



අදහස් (3)

බිත්තර කෝටි 12 ක් ආනයනය කරයි

CASMIR Sunday, 17 December 2023 03:39 PM

අපේ රටේ මිනිස්සු හරිම වෙනස්.. මොකද ගෙදර පරිභෝජනයට අවශ්‍ය දෙයක් හදා ගන්න එක තමුන්ගේ තත්වෙට හොඳ මදි කියලා සියලු සබ්බ සකලමනාවම ගන්නේ සුපර් මාර්කට් එකෙන්. හැබැයි වෙන රටවල ගිහිල්ලා කරන්නේම මෙහෙදි කරන්න හිතන්නේවත් නැති රස්සාවල්. අපි පොෂ්වෙලා.. හැබැයි ලොකෙටම ණය කාරයෝ.. මාන්නේ උපරිමයි

:       0       5

Chandima Sunday, 17 December 2023 04:06 PM

පුතේ අපි බිත්තර කනවා... නුඹලා ණය ගෙවපල්ලා...!

:       1       4

chathura Sunday, 17 December 2023 10:40 PM

රාලහාමි අන්න ඔහෙලගෙ දුරදර්ශී නායක තුමා පරිනත බුද්ධිය යොදවල අයි එම් එෆ් නය අරන් බිත්තර ගෙන්නනව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 32 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site