(යොහාන් භාසුර )
බිත්තර සඳහා රජය පනවා ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට තීරණය කළ බව වෙළඳා අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව බිත්තරය බැගින් විකිණීමට සහ කිලෝව බැගින් කිරා විකිණීමට නිකුත් කර ඇති ගැසට් නිවේදන 2 අවලංගු කරමින් නව ගැසට් නිවේදන දෙකක් අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිත්තරේට උපරිම මිලක් නියම කළාට එය ක්‍රියාත්මක උනාද ? අනේ ශ්‍රී ලංකාව.