(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් බිත්තර ආනයනය නැවත ආරම්භ කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (13) පැවසීය.
බිත්තර නිෂ්පාදකයන් සමඟ අද පැවැති සාකච්ඡාවකින් පසුව අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා එසේ පැවසීය.
බිත්තර මිල අඩු කරන ලෙස එහිදී අමාත්‍යවරයා කළ ඉල්ලීම නිෂ්පාදකයන් ප්‍රතික්ෂේප කළ බවත් ඒ අනුව හැකි ඉක්මණින් බිත්තර ආනයන නැවත ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
බිත්තරයක මිල රුපියල් 55 ට වඩා අඩු කළ නොහැකි බව එහිදී බිත්තර ව්‍යාපාරිකයන් පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ගේ වැඩේම ගණන් අඩු කරන්න... බැරිනම් ආනයනය කරන එක. අලුතෙන් පුහුණුව දීලා ආධාර දීලා අලුතෙන් මිනිස්සුන්ව භාණ්ඩ නිෂ්පාදනයට එකතු කරගන්න මොවුන්ට කිසිම දැක්මක්වත් සැලැස්මක්වත් නෑ
ලංකාවේ බිත්තර ගන්න එපා...
ඔය කරන පව්වලට ලබන ආත්මේ කුකුල්ලු වෙලයි උපදින්නේ...!
කිය කිය ඉන්න එපා ... කරන්න.