(පද්මසිරි ගාර්දියවසම්)
පැරණි ගෙයක් කඩා ඉවත් කිරීමට යාමේදී එහි වරිච්චි බිත්තියකට යටවී බෙලිඅත්ත හත්බෝධිය ප්‍රදේශයේ 47 හැවිරිදි දෙදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසයි .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලිඅත්ත හත්බෝධිය එකමුතු මාවතේ සිටි කංකානම් ආචාරිගේ රංජිත් නමැත්තෙකි .
ඔහු සිය පුතෙකු සමග නෑදෑයෙකුගේ පැරණි ගෙදරක වරිච්චි බිත්ති කඩා ඉවත් කිරීමට ගොස් ඇති අතර එක් බිත්තියක දොර උලුවස්සක් ගැලවීමට තැත් කිරීමේදී එක්වරම බිත්තිය කඩා වැටී එයට යටවී ඇතැයි පොලිසිය කියයි .
2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බිත්තියට යට වී අයෙක් මරුට