
(ලක්ෂ්මි කුඩලිගම)
බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි
මෙලෙස තුවාල ලබා ඇත්තේ බුලත්සිංහල අතුර කෝවිල පාර පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙකි
බරපතල තුවාල ලද පුද්ගලයා තවත් පුද්ගලයෙකු සමග එක්ව පැරැණි නිවස බිත්ති කඩා ඉවත් කිරීමට යාමේදී එකවරම බිත්තියක් ඔහුගේ සිරුර මතට වැටි එයට යට වී ඇතැයි පොලිසිය සඳහා කරයි
වහා ක්‍රියාත්මක වූ අනෙක් පුද්ගලයා සහ ප්‍රදේශවාසී ඔහුව බුලත්සිංහල රෝහලට රැගෙන යාමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබා දී හොරණ මූලික රෝහල වෙත යොමු කළ බව එම රෝහලේ ප්‍රකාශකයකු පැවසීය
2025 දෙසැම්බර් මස 30
144
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
763
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ