(දයාරත්න ඇඹෝගම)
නෙලුම්කන්නිය ප්‍රදේශයේ පිහිටි පැරණි ගරාවැටුන නිවසක ගඩොල් ඉවත් කරමින් සිටියදි බිත්තිය සිරුර මතට කඩා වැටිමෙන් කම්කරුවෙක් මිය ගොස් ඇතැයි කවරක්කුලම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කුඩා කලැත්තෑව,කුරුන්දන්කුලම යන ලිපිනයේ පදිංචි ගාමිණි පත්මතිලක රුබේරු(57)නැමති දෙදරු පියෙකි.
මෙම පුද්ගලයා ඊයේ (30) දින නෙලුම්කන්නිය ප්‍රදේශයේ පිහිටි පැරණි ගරාවැටුන නිවසක ගඩොල් ඉවත් කරමින් සිටියදි බිත්තිය සිරැර මතට කඩා වැටිමෙන් බරබතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව එහිදි මිය ගොස් තිබුණි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බිත්තියක් ඇඟට පෙරැළි දෙදරු පියා මරුට