
(සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවල නගරයේ දී මෝටර් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් අද (25) නත්තල් දා සවස සිදුවූ රිය අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා බණ්ඩාරවෙල දිසාරෝහලට ඇතුලත් කළ බව බණ්ඩාරවල මූලස්ථාන පොලිසිය කියයි.
අනතුරෙන් පසුව මෝටර් රථය ගිනිගත් බවත් බණ්ඩාරවෙල නගර සභා ගිනි නිවීම් ඒකකය පැමිණ මෝටර් රථයේ ගින්න නිවීමට කටයුතු කළ බවත් මෝටර් රථයට හා ත්‍රී රෝද රථයට දැඩි හානි වී ඇති බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
590
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බණ්ඩාරවෙල රිය අනතුරෙන් තුනක් රෝහලට