
(සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල පාසල්වලට දරුවන් පැමිණිමට පෙර පාසල් බිම හා ගොඩනැගිලි පූර්ව පරීක්ෂාවට ලක් කර ආපදා තත්ත්වයක් නොමැති බව තහවුරු කර ගැනීමෙන් පසු පාසල් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස බණ්ඩාරවෙල පාසල් 144 ක විදුහල්පතිවරුන්ට දැන් වු බව බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් මහතා පැවසීය .
ආපදා තත්වයක් ගැන මුලිකව දර්ශනය වන්නේ නම් අවස්ථානු කුලව තිරණය ගැනිම පාසලේ විදුහල්පතිවරුනට බලය පවරා ඇතැයි ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කිය.
පාසල් දරුවන් පැමිණීමේදී ගමන් ගන්නා මාර්ග අවදානම් තත්ත්වයේ පවති නම් එම දරුවන්ට යාහැකි වෙනත් පාසල් වෙත තාවකාලිකව ඇතුළත් වීමට අවස්ථාව දීමට පියවර ගත යුතු බව විදුහල්පතිවරුන්ට දැන්වූ බව ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ධම්මික හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම ප්‍රදේශවලට දැනට පවතින අධික වර්ෂාව සහ නාය යෑමේ අනතුරු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බණ්ඩාරවෙල දරුවන් ගැන කලාපෙන් ගත් තීරණය
බුද්ධික Sunday, 15 October 2023 06:40 PM
හෙට පාසල් නිවාඩු ද