IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බණ්ඩාරනායකය යළි ඇරෙයි

සිසු නොසන්සුන්තාවක් නිසා දින නියමයක් නැතිව ගිය සඳුදා (3) වසා දැමුණු ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයය අද යළි විවෘත විය.

6-9 ශ්‍රේණිය දක්වා පන්තිවල සිසුහු මව්පියන් ද සමග අද පාසලට ආහ. විද්‍යාලයය අවට පොලිස් ආරක්ෂාව ද යොදා තිබුණු අතර කිසිදු ගැටළුවන් නැතිව පාසලේ වැඩකටයුතු කෙරීගෙන යයි.

පාසලේ ඇති වූ කලබලය ශිෂ්‍ය භටයන්ගේ මෙහෙයවීමෙන් සිදු කළ බවට චෝදනා එල්ල වූ අතර පසුව හෙළි වූයේ ශිෂ්‍ය භටයනට විදුහල්පති සම්බන්ධයෙන් බොරු තොරතුරු සපයා පාසලේ ගුරුවරුන් දෙදෙනකු මේ කලබලය ඇති කර තිබුණු බවයි.

ගුරුවරුන් දෙදෙනකුගේ බහට මුලා වී තමන් අතින් සිදුවූ වරද පිළිගත් ශිෂ්‍ය භටයන් පාසලේ වැඩකටයුතු සාර්ථවක කර ගෙන යෑමට විදුහල්පතිට සහාය ලබා දීමට නියමිතය.

10-11 ශ්‍රේණි අනිද්දා (12) ද, 12 ශ්‍රේණිය ලබන සඳුදා (17) ද, 13 ශ්‍රේණිය ඉන් පසුව ද ආරම්භ වීමට නියමිතය.

 



අදහස් (0)

බණ්ඩාරනායකය යළි ඇරෙයි

හේමන්ත Monday, 10 March 2014 05:46 PM

හොද වැඩක් පරීක්ෂණ ඉක්මන් කරන්න (දී)

:       0       0

සෙනෙවිරත්න Monday, 10 March 2014 05:46 PM

පාසලක් වහන්න නොවෙයි තව තවත් පාසල් අරින්න වැඩ කරන්න (දී)

:       0       0

නදීෂාන් Monday, 10 March 2014 07:35 PM

හොද වැඩක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site