ශ්රී ලංකා නීතීඥ සංගමයේ සම්මන්ත්‍රණයකට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙන් කැර තිබියදී එය අවලංගු කිරීමට අධ්‍යක්ෂ බන්ධුල ඒකනායක මහතා හදිසියේ ගෙන ඇති තීරණයකට එරෙහිව නඩු පවරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසුරීය මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද ප්‍රවේශයක්. බ........ මාමා හිතන් ඉන්නේ මේක එයාගේ තාත්තාගෙන් එයාට හම්බුන කියලා. ප්‍රදර්ශන කුටි වල කුලිය අධික ලෙස වැඩි කරනවා.මෙවර සම්භාණ්ඩ ප්‍රදර්ශනයට පැමිණියේ වෙළදුන් ඉතා සීමික පුමාණයක්. බඩුවල මිල ඒහේතුවෙන් ගොඩාක් ඉහල ගිහින් තිබුනා. දවසක් මම බි.එම්.අයි.සී.එච්. එකේ ඉන්නකොට වාහනයක් බැම්මක් උඩින් ගියාය කියල ඉතා පහත් විදිහට කුරුණෑගල පැත්තේ මහත්මයෙකුට කථා කලා. ඇත්තටම මම මේ පුද්ගලයා ගැන හිතාගෙන හිටපු හැටි ගැන මටම ලැජ්ජා හිතුනා. මෙයා කලිසන් අදින ගල් වැද්දෙක්. මම හිතනවා ශ්‍රී ලංකා නීතීඥ සංගමය නව සභාපති වරයෙක් පත් කිරීමට අවශ්‍ය මුල්ගල තියයි කියලා.(දී)
ආතල් පාටියක් දාන්න වත් දීලද? (නදී)
මම සැමදා කිවේ රටේ නීතියක් නැති බවයි.(නදී)
වෙන ඉතින් මොනවා කියල කරන්නද? (දිල්)
අපරාදේ කියන්න බැහැ එච්චර තමා අඩු වෙලා තිබුනේ (දී)