බණ්ඩාරගම සමුපකාර ගොඩනැගිල්ල අසල දී අද (26) පස්වරුවේ දොඹකරයක් අනතුරට ලක්වීමෙන් රියදුරු තුවාල ලැබූ බව පොලිසිය කියයි.
ඉදිකිරීම් ස්ථානයක වැඩ සඳහා පැමිණි රිය අනතුරට ලක්වී ඉහළට එසැවුණු පසු විදුලි රැහැන් පද්ධතියේ ද ගැටී ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති ඔයින් බේරුනා (නි)
අධික බරක් ඔසවන්න හදල වගේ පේන විදිහට. (බ)
දොඹකර වාහනය නිසි බරට වඩා එසවීමට ගොස් මෙය සිදුවී ඇති බව පෙනේ. (බ)
දේශපාලනේ වගේම තමයි. (බ)
දැරියහැකි අනුමත බර ප්‍රමාණයට වඩා වැඩි බරක් උස්සන්න හැදුවද දන්නේ නැහැ. සමහර අය ඒවා ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ (නි)