බණ්ඩාරගම වැල්මිල්ලේ දී ත්‍රීරෝද රියක් ලොරියක ගැටීමෙන් එහි ගමන් කළ කුඩා දරුවන් තිදෙනෙකු හා තරුණයෙකු (19) මිය ගිය බව රෝහල් ආරංචි කියයි. මියගිය තරුණයා ඕපනායක පොලිස් ඕ.අයි.සී ගේ පුතා බව පොලිසිය කියයි.
බණ්ඩාරගම වැල්මිල්ලේ දී ත්‍රීරෝද රියක් ලොරියක ගැටීමෙන් එහි ගමන් කළ කුඩා දරුවන් තිදෙනෙකු හා තරුණයෙකු (19) මිය ගිය බව රෝහල් ආරංචි කියයි. මියගිය තරුණයා ඕපනායක පොලිස් ඕ.අයි.සී ගේ පුතා බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දරුවන් තුන්දෙනටම මතු උපදින ආත්මයේදී මෙවන් අනතුරු නොමවී දීර්ගයුෂ ඇතුව ඉපදේවා.! (ර)
රෝද තුනේ වාහනය, පුද්ගලික බස්, ලොරි ධාවනයට නීති සීමා හදන්න. පාරේ වමෙන් ධාවනය, වේග සීමා, සිග්නල් මේවා නිතර පරික්ෂා කරන්න (නි)
දැන්වත් මේ ත්‍රීවීලය නැමති මිනීමරු වාහනය ප්‍රධාන මාර්ගවල ධාවනය නැවැත්තුවොත් හොඳයි නේද? අපේ රටේ සියලු දෙනාම දැනගත යුතුයි ත්‍රීවීලය කින්නෙ පටුමාර්ග වල ධාවනයට නිපදවා ඇති වාහනයක් මිස එය දුප්පතාගෙ වාහනය නොවන වග. (නි)
රන්ජිත්, ඔබගේ කතාව හරියට හරි. ත්‍රීවීලර් වලින් තමයි රටේ බොහෝ වාහන අනතුරු සිදුවන්නේ. (නි)
ත්‍රීවිල ධාවනය ප්‍රධාන මාර්ග වල සිමා කළ යුතුය (ම)
කිසිම බුද්ධියක් නැති මෝඩ මිනිස්සු 3 වීල් පදවනවා . මේවා බලන්න නීති අවශ්‍යයි (බ)
වාහන මුහුණට මුහුණ හැපෙන එක නතර කරන්න පාර මැද්දෙන් උසට කණ්ඩියක් දැම්මා නම් පොඩිවුන්ගේ ජීවිත බේරෙනවනේ. පාර හදනකොටම මේක කරන්න තිබුනා. (නි)
මේවා අහනකොටත් හිත කීරිගැහෙනවා. ලංකාවේ මේවා නිකම්ම කර්මයට බැර කරනවා. වැරදිකරු වසර කීපයක සිර දඩුවමක් සහ සුළු දඩයක් ගෙවා නැවතත් රියැදුරු බලපත්‍රය අතට ගන්නවා. කරුණාකර අපරික්ෂාකාරී රිය පැදවීම සඳහා, විෂේෂයෙන් දරුවන් අනතුරුවලට ලක් කිරීම වෙනුවෙන්වත්, දැඩි නීති රීති සාදන්න. (බ)
ත්‍රිරෝද රියදුරන් තම රථ ධාවන කරන්නේ ඉතාම අපරික්ෂාවෙන් ඔවුන් තමන්ට මෙන්ම අනික් අයගේ ජිවිත වලටත් හානියක් කරනවා .මොවුන්ගේ මේ වාහන ධාවන විලාසය රජයක් හැටියට පාලනය නොකළොත් රට තව තවත් ආපස්සට යනවා .එදා පාරේ තිබුණු විනය අද නෑ එයට ප්‍රධාන හේතුවක් ත්‍රිවිල් රථ සහ පුද්ගලික බස් රථ (බ)
හරිම ශෝකජනක ප්‍රවුර්තියක්. රන්ජිත් ඔයා හරි, ත්‍රිව්ල් එලවන අයත් හිතන් ඉන්නේ හරියට ස්පෝර්ට් කාර් එලවනවා කියලා. තව කාරණයක් නම් නරකද ඔය විශාල ලොරි කන්ටේනර් වගේ වාහන රෑ 8 සිට පාන්දර 6 දක්වා දිවීමට අවසර දුන්නා නම්. එතකොට සියයට 50ක් වගේ ට්‍රැෆික් අවහිරතාවය අඩුවේ වී.(හේ)
පව් අහිංසක දරුපැටව්, වැරදි කාරයට නම් දඬුවම් ලැබිලා මට හිතෙන්නේ, ඒත් මේ අහිසක පැටව් මොන වරදක් කරලද ? මම නම් හිතන්නේ වහනයට වඩා බලපාන්නේ රියදුරාගේ ක්‍රියා කලාපය තමයි හැම දේටම මුල, මොකද අනිත් වාහන හැප්පිලා ලංකවේ ගොඩක් මරණ වෙලා නැද්ද ? මතක නැද්ද ඩිපෙන්ඩර් එකක් හැප්පිලා කීදෙනෙක් මාලාද එතකොට ඩිපෙන්ඩර් එකත් පාරෙන් අයින් කරනවද , අනික හොඳට හිතල බලන්න මේ ත්‍රීවීලර් එක අධික වේගයකින් අවිල්ලා තියෙන්නේ මොකද ලොරිය පුළුවන් තරම් අයිනට කරලා තියනවා අනතුර වලක්වන,(හේ)
මේවගේ පුවත් දකින්න මම කැමති නෑ....(බ)
ටිපර් රථවලින් සිදුවන මාරක අනතුරු වැඩිවී තිබෙනවා. මේ සම්බන්ධව පොලිසිසේ දැඩි අවදානය යොමුකළ යුතුය. (ර)
ත්‍රීවීලර් කියන්නේ දුප්පතාගේ වාහනය නෙමෙයි දුප්පතා නැති කරන වාහනය බවට දුප්පතා විසින්ම පත්කරගෙන ඇත. (ර)
මේ ත්‍රීවීල් කියා කියා අපිට බනින්න නම් එන්න එපා අපිට ත්‍රීවීල් සංස්කෘතියක් තියෙනව, අපිට ඉන්දියාවෙන් දුන්න 2500 ක් ප්‍රෞඩ ඉතිහාසයකුත් තියෙනව (කෞ)
ත්‍රී රෝද රථයේ 7 දෙනෙක් ගිය බව දැන ගන්න ලැබුන . ලංකාවේ ත්‍රී රෝද සහ බයිසිකල් යන්නේ හරිම අපරික්ෂකාරිව . අපරාදේ තරුණ ජීවිත . (කෞ)