
(බිමල් ශ්‍යාමන් ශ්‍යාමන් සහ එච් එම්.ධර්මපාල )
ගල්කිස්ස බඩෝ විට තුන්වන අදියර නිවසක් අසලදී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් තීරෝද රථ රියදුරකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි
සිද්ධියෙන් මියගොස් ඇත්තේ එස් ඩි ජි චතුරංග නමැති 29 හැවිරිදි තීරෝද රථ රියදුරෙකි
මියගිය පුද්ගලයා ඔහුගේ නිවස අසල රැඳී සිටියදී ඊයේ (13) රාත්‍රී යතුරුපැදියකින් පැමිණ ටි 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර බරපතල තුවාල ලද පුද්ගලයා කළුබෝවල ශීක්ශන රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පොලිසියය කියයි
වෙඩි තැබීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නැතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd