ලෝකයේ වයස්ගතම තරගකාරී කායවර්ධන ශූරයා ලෙස 83 හැවිරිදි රේ ටුන් මෙල්බර්න් නුවර පැවති වයස්ගතම කායවර්ධන ජාත්‍යන්තර ශූරයා තේරීමේ තරගයේදී සම්මාන සහතික ලබා ගත්තේය.
ඔහු සමග ඉදිරිපත් වු අනෙක් තරගකරුවන් ඔහුගේ වයස මෙන් බාගයකටත් අඩුය.
ලෝක ශරීර සුවතා සම්මේලනය මෙම තරගය සංවිධානය කළේය.
ඔහු මුත්‍රාශයේ පිළිකා රෝගයකින් පෙලෙමින් සිට කළක් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු මෙම තරගයට ඉදිරිපත් වි ඔහුගේ දක්ෂතා පෙන්වීම විශේෂත්වයකි. ඔහුගේ තරගකාරී අංකය වුයේ 12 ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ යට ඇඳුම්...... මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
දැන් සමහර ආච්චිලා එයාලගේ සීයලා එක්ක ඔරොප්පුත් වෙලා ඇති සමහරවිට (නි)
ප්‍රසංග මේ කතාව කියනවට වඩා මට කරලා පෙන්නන්න පුළුවන් නම් තමයි රසවත්. ඒ උනාට මම කියන්නම්කො. එක කාය වර්ධන ශිල්පියෙක් හිටියලු. මිනිහ හරියට මහන්සි වෙලා ඇග ටිකක් හදාගත්තලු. එත් කවුරුවත් මිනිහව අගේ කරන්නේ නැහැල්ලු. මේකට මෙයා හරි දුකින්ලු හිටියේ. ඔය අතරේ මෙයාගේ ආච්චි නැති උනාලු. ඔන්න දැන් මිනිය උස්සන්නලු ලෑස්තිය. අපේ යාළුවා ආම්කට් ටීෂර්ට් එකකුයි කොට කලිසමකුයි ඇදගෙන අතේ මස්ගොබයක් පෙන්නලා කියනවලු "'අයියෝ ආච්චි'' අත් දෙකේම මස්ගොබ පෙන්නලා කියනවලු "'මට ඉදල වැඩක් නෑ ' 'ඔන්න ආයිත් මේ ලිපියේ 3 වෙනි ඡායාරුපයේ වගේ අත්දෙක ඔලුවට අරගෙන කියනවලු'' මම කොහොමද ආච්චි නැතුව ඉන්නේ "'කියලා. ඔහොම එකෙක ඉරියව්වලට ඇඩුවලු .
අන්න බලව් නියම මිනිස්සු! (නි)
දැක්කම ආසා හිතෙනවා . වයසට ගියත් තාමත් තරුණයෝ වගේ (නි)
මෙම පින්තුර දැක්කම මටනම් පෙනෙන්නේ අනිත්‍ය ස්වභාවයයි. (නි)
මෙම පින්තුර දැක්කම මටනං පෙනෙන්නේ අනිත්‍ය ස්වාභාවයයි.(නදී)
අනේ අනිච්චං! (නි)
වයසේ හැටියට හොඳයි. මේකේ ඉන්න අය කායවරධනය ගැන දන්නවද.(ස)
මට නම් ආසාවේ බැහැ මේ දක්ෂතා දැක්කම (නි)
ඔබ සැමදා නීරෝගී වේවා! (නි)
වයස ගියත් වැඩ නියමයි..! (නි)
රුවන්, සීයාට තියෙන්නේ වී ශේප් එක නෙමෙයි යූ ශේප් එක.(නදී)
නියමයි!(නදී)
මට අර අයියෝ ආච්චි කතාව මතක් වුණා. ( අර කායවර්ධන ශිල්පියා ආච්චිගේ මළගෙදර අඩපු හැටි .) (නි)
අනේ සීයේ, මොනවා කළත් ආච්චිගේ කැමැත්ත ඇතුව හොදේ (නි)
වැඩ පෙන්නුවා වාගේ නෙමෙයි මාමේ යටට හොදට මොනවා හරි ඇදගන්න.(නදී)
අර කායවර්දන ශිල්පියා අඩපු කතාව කියන්නකෝ (නි)
සියේ වී ශේප් එක නම් මදි තව ටිකක් උත්සහ කරලා ඒකත් හදාගන්න.(නදී)